විද්‍යාව ප්‍රශ්නයක්!

edited October 2019 in Ordinary Level
image
ප්‍රශ්නය : 
මෙම ආනත තලය ගර්ෂණයෙන් තොර යැයි සලක 750N ක් භාරයක් තලය දිගේ ඇදගෙන යාමට අවශ්‍ය අවම ආයාසය ගණනය කරන්න... 

මේක හදාගන්න විදිය පොඩ්ඩක් මට කියලා දෙනවද?
Tagged:

Best Answer

  • edited November -1 Accepted Answer
    මේකෙ දත්ත මදි නෑ.
    image
    750 N භාරයක් තලය මත තිබ්බම තලය දිගේ පහලට එන බරෙහි සංරචකය= 750 sin θ = 750 X 1/2 =375N.
    එම නිසා භාරය ඇදගෙන යාමට තලය දිගේ ඉහලට යෙදිය යුතු අවම බලය 375N.
    භාරය 2m දුරක්; 375N බලයකින්  ඇදගෙන යාමට කල යුතු කාර්යය= 375N X 2m = 750Nm = 750J

    මෙහෙම ලේසියි.

    තලය සුමටයිනේ. ඒ නිසා ඝර්ෂණයට එරෙහිව කාර්යයක් කරන්න ඕන නෑ. ඒ කියන්නේ; 750N භාරය 1m ඉහලට එසවීමට කල යුතු කාර්යයට අමතරව තලය දිගේ ඇදගෙන යන්න කාර්යයක් කරන්න ඕන නෑ.
    750N භාරය 1m එසවීමට කල යුතු කාර්යය= 750N X 1m= 750Nm = 750J

Answers

  • edited November -1
    මේකෙ නම් දීලා තියෙන දත්ත මදි වගේ යලුවා.....
  • edited November -1
    Messa  හරි.. මන් ඔක්කොම දාන්නම්කො... :)
  • edited November -1
    ~X( මොකා ??? එතකොට මේ ගාන බාගෙට දාලද හදන හැටි ඇහුවේ???? 
  • edited November -1
    Messa naha... eth meken puluwan kiyala hithala thamai me tika damme... :D ithuru tika thibbanam lesi wei.. :D
  • edited November -1
    මොනවා... කියනවද මන්ද. ගානක් දෙද්දී ආයෙ අදාළ නැති දත්ත බොරුවට දාන්නේ නෑනෙ. හැම එකක්ම ඕනෙ වෙනවා. ඒවා නැතුව කොහොමද විසඳන්නෙ ඕක. 

    ඕක O/L ගානක්නේ. A/L වලින් බැලුවොත් නම් බල විභේදනේ වගේ දාලා කරගන්න පුලුවන් වෙයි. ඒත් ෂුවර් නෑ...
  • edited November -1
    Messa මේක ol 2002 එකේ විද්‍යාව paper එකේ ගණනක්...මන් ට්ය්පේ කරලා දාන්නම්කො... :D
  • edited November -1
    හා හා
Sign In or Register to comment.