Chemistry Awulak

edited November -1 in Advanced Level

*ගැටළුව..

පහත රසායනික දත්ත සපයා ඇත,

KCL  (s) හි සම්මත උත්පාදන එන්තැල්පිය   \Delta H\thetaf  = -437kjmol

K (s) හි සම්මත ඌර්ධවපාතන එන්තැල්පිය  \Delta H\theta s = +89kjmol

Cl2 (g) හි සම්මත විඝටන එනතල්පිය           \Delta H\thetaD = +244kjmol

K (g) හි ප්‍රථම අයනිකරණයේ සම්මත එනතල්පිය \Delta H\theta I1 = +418kjmol

Cl (g) හි ඉලෙක්ට්‍රොන ලබාගැනීමේ සම්මත එන්තැල්පිය  \Delta H\theta L.E = -349 kjmol

KCL (s) සදහා සම්මත දැලිස් එන්තැල්පිය, \Delta H\theta L.E ගණනය කරන්න...

මට මේක තාප රසායනික චක්‍රයක් මගින් හදන්නේ කොහොමද කියල පියවරින් පියවර කියල දෙනවද?

ඒ චක්‍රය ගොඩ නගන විදියයි, එනතල්පි අගයන් අදේශයයි තේරෙන්නේ නැහැ... ප්‍රස්නේ තියෙන දැලිස් එ. හොයන්නේ ඔක්කොම එන්තල්පි අනිතිමට එකතු කරනවනේ.. අන්න එක කරන්නේ ඇයි? එකත් තේරෙන්නේ නැහැ.. උදව් කරන්න...

Answers

  • edited November -1

    උදව් කරන්න... :(

  • edited September 2015

    මෙහිදී බෝන් හාබර් චක්‍රයක් ඇදිය යුතුය.

    පළමුව දත්ත සදහා සමීකරණ ලියාගන්න.

    \small K_{(s)} + \frac{1}{2}Cl_{2}_{(g)} \rightarrow KCl_{(s)} \ \ \ \Delta H^{\theta }_{f}=-437KJmol^{-1}

    \small K_{(s)} \rightarrow K_{(g)} \ \ \ \Delta H^{\theta }_{s}=+89KJmol^{-1}

    \small \frac{1}{2}Cl_{2}_{(g)} \rightarrow Cl_{(g)} \ \ \ \Delta H^{\theta }_{D}=\frac{+224}{2} KJmol^{-1} = +122KJmol^{-1}

    \small K_{(g)} \rightarrow K^{+}_{(g)} \ \ \ \Delta H^{\theta }_{f}=+418KJmol^{-1}

    \small Cl_{(g)} + e \rightarrow Cl^{-}_{(g)} \ \ \ \Delta H^{\theta }_{E.A}=-349KJmol^{-1} 

    \small K^{+}_{(g)} +Cl^{-}_{(g)} \rightarrow KCl_{(g)} \ \ \ \Delta H^{\theta }_{L.E}=?

    ඉන් පසුව පහත ආකාරයට බෝන් හාබර් චක්‍රයක් අදින්න. පළමුව KCl හි උත්පාදන එන්තැල්පි සමීකරණය ලියාගන්න.

                                                                        image
    හේස් නියමයට අනුව

    \small \Delta {H ^{\theta }{_{f}__{(KCl_{(s)})}}}=\Delta H^{\theta}_{s}+\Delta H^{\theta}_{D}+\Delta H^{\theta}_{I_1}+\Delta H^{\theta}_{E.A}+\Delta H^{\theta}_{L.E}

    \small -437KJmol^{-1} = +89KJmol^{-1}+122KJmol^{-1}+418KJmol^{-1}+(-)349KJmol^{-1}+\Delta H^{\theta}_{L.E}

    \small -437KJmol^{-1} = 629KJmol^{-1}-349KJmol^{-1}+\Delta H^{\theta}_{L.E}

    \small -437KJmol^{-1} = 280KJmol^{-1}+\Delta H^{\theta}_{L.E}

    \small -717KJmol^{-1} =\Delta H^{\theta}_{L.E}

                                                                      

  • edited November -1

    sahenna theruna wade... :) eth man ganan kipayak haduwa.. eth ekak harigiya.. ithuruwa waraduna.. :( asanna uththara awe... thawa prasna thiyenawa meke.. man ahannam... net enna widiyak naha.. maaara slow... pc repair kala.. ekai late wune reply karanna..

Sign In or Register to comment.