revision කියන්නේ මොකද්ද

edited November -1 in Advanced Level

revision කියන්නේ මොකද්ද ?

අපි දැන් A/L කරන්න ගත්තම, Class එකකට ගියාම පලවෙනි අවුරුද්ද ඉගැන්නුවම දෙවැනි අවුරුද්ද class වල revision කියලා අයි පටන්ගන්නවා මන් දැකලා තියෙනවා. මොකද්ද මේ පලවෙනි අවුරුද්දෙන් පස්සේ ආයි පටන්ගන්න revision කියන එක. revision  එකේ කරන්නේ ආයි පලවෙනි අවුරුද්දේ කරපු දෙවල්මද , නැත්නම් වෙන දෙයක්ද 

Answers

  • edited November -1

    Revision කියන්නේ පළවෙනි පාර විභාගය අවසන් ලියලා 2වෙනි හෝ 3වෙනි වතාවට A/L ලියන්න ඉන්න අයට යන්න තියෙන class වලට.

    ඒත් ඉතින් පළවෙනි පාරට කරන අයත් යනවා දැන් revision වලටත් මුලදි කරපු අමතක වුුණු දේවල් මතක් කරගන්න. මුළු Syllbus එකම වේගෙන් වැඩි ගණන් ප්‍රමාණයක් එක්ක කරනවා අවුරුද්දක් ඇතුළත. :D

    පල‍වෙනි පාර ලියන අයට reviosion යන එක අනිවාර්ය නෑ. කැමතිනම් විතරක් යන්න පුළුවන්. තමන් හොදට මුල්කාලේ වැඩ ටික කලා කියලා ෂුවර් නම් යන්න ඕන නෑ. Paper Class විතරක් ගියාම ඇති.

  • edited November -1

    re vision වලට කලින් පාඩම් ඉගෙන ගෙන ඉන්න ඔනේ නේද

  • edited November -1

    පාඩම් ඉගෙනගෙන තිබ්බොත් හොදයි.1st shy කරන  අයත් revision කරනවා

Sign In or Register to comment.