C ලක්ෂ්‍යය වටා ඝූර්ණය ගැනීමෙන් xවල අගය

edited October 2019 in Advanced Level
ABCD ත්‍රපීසියමේ AB̂C = 90˚ කි. AB = 16cm, DC = 11cm හා BC = 12cm වේ. වස්තුවක් මත ක්‍රියා කරන නිව්ටන් x, 10, 13, 3 හා 7 යන බල පිළිවෙලින් AB, CA, AD, BC සහ DC පාද දිගේ පිහිටා තිබේ. මෙම බල පද්ධතියේ සම්ප්‍රයුක්තය AC ට සමාන්තර නිව්ටන් 15ක බලයකි. මෙම සම්ප්‍රයුක්ත බලය AB කපන ස්ථානයට B වල සිට ඇති දුර ද, C ලක්ෂ්‍යය වටා ඝූර්ණය ගැනීමෙන් xවල අගය ද සොයන්න.

මේකේ "සම්ප්‍රයුක්ත බලය AB කපන ස්ථානයට B වල සිට ඇති දුර" නම් 20cm කියලා හොයාගත්තා. :-B

එත් "C ලක්ෂ්‍යය වටා ඝූර්ණය ගැනීමෙන් xවල අගය සොයන්න" මට තේරෙන්නේ නෑ. කියලා දෙන්නකෝ කවුරු හරි x වල අගය හොයන හැටි..... [-(
Tagged:

Best Answer

  • edited November -1 Accepted Answer
    c wata guurna gaththama DC,BC,AC bala enne ilagata X ha AD wala C wata guura samana krnda samprayukthaya C wata athikarana gurnayata uththare ei

Answers

  • IsuIsu
    edited November -1
    #massa 20cm gaththe kohomada kiyala, kiyala denna puluwanda?
  • edited November -1
    @Isu අම්මටසිරි. ගිය අවුරුද්දෙ දාපු ප්‍රශ්නයක්. දැන් නම් මතකත් නෑ... :D
    පොඩ්ඩක් ඉන්න බලන්න. :-B
  • IsuIsu
    edited November -1
    ;) ah eka thama. Shape eka balala dennako. \m/
Sign In or Register to comment.