ත්‍රිකෝණමිතිය

IsuIsu
edited November -1 in Advanced Level
1.සමීකරණය විසදන්න.
sin^-1(x) + sin^-1(1-x) = 2tan^-1(x-x^2)^1/2

2.සර්වසාම්‍යය ඔප්පු කරන්න.
tan^-1 (3/4) + tan^1 (3/5) = 45° + tan^-1(8/9) :-B

Best Answer

  • edited November -1 Accepted Answer
    පළවෙනි එකේ x හොයන්න නේද ඕනෙ ?

    image

Answers

  • edited November -1

    පළවෙනියට තියෙන්නෙ මේකද ?

    image

    දෙවෙනි එක නම් වැරදියි වගේ.

    image

  • IsuIsu
    edited November -1
    @Messa
    පළවෙනි එක නම් ඔහොම තමා.
    දෙවෙනි එකේ R:H:S වල අන්තිමට තියෙන්නේ tan^-1(8/19)

    සමාවෙන්න ඔනී වරදට.
  • IsuIsu
    edited November -1
    @T_Lakshan thanks. Plaweni eke x hoyanna thamai thiyenne.
Sign In or Register to comment.