ජිවිතය ජයගන්න ඇල්ෆා කිරණ මට්ටමින් පාඩම් කරමු

scrscr
edited January 2016 in Other
හැම දාම ප්‍රශ්න විතරයි නෙ මම පන්තිය.කොම් එකෙන් අහුවේ ඔන්න අද දන්න දෙයක් කියලා දෙන්න හිතුවා :D
හරි කෙලින්ම් ටොපික් එකට යමු මොකක්ද මේ ඇල්ෆා කිරණ මට්ටම කියන්නේ?මෙහෙම සරල කියුවොත් අපිට ගොඩක් වාසි දායක තරංග වර්ගයක් මොලයේ නිපද වෙන.
මෙකෙන් කොහොමද පාඩම් කරන්නේ?
දන්නවා නෙද භාවනාව හරියට සිත එක යහපත් අරමුණක පිහිටවුවොත් අපේ මොලයෙන් පිට වෙන්න ගන්නවා ඇල්ෆා කියන තරංග කියලා ප්‍රභල සිහින් තරංග වගයක්.දිගටම ඔය ධන්‍ය මට්ටම් වලට පත් වෙච්ච අයට පුලුවන් බිටා,තිටා,ඩෙල්ටා වගෙ මට්ටම් වලට මොලයෙන් තරංග පිට කරන්න.මේ තරංග වලට ගොඩක් දේවල් කරන්න පුලුවන් උඩ පාවෙන්න වගේ.අපිට එවා වැඩක් නැහැ
පාඩම් කරන්නේ ගන්නේ මෙහෙමයි.ගොඩක් අයට භාවනා කරත් ඇල්ෆා මට්ටමකට හිත ගෙන්න අමාරුයි හැබැයි මිනිසාගේ ස්භාවික සංසිද්ධියකින් අපිට මේ තත්වය ලබාගන්න පුලුවන් :D
නින්ද කියුවොත් හරි.අපිට පුලුවන්නම් මහන්සි වෙන්න වැඩක් කරලා හොදට සැප නින්දක් අරගෙන ඇහැරෙන්න.
මෙහෙමයි උදාහරනයක් මම ඉස්කොලේ ගිහින් එනවා කලා නාලා නිදිය ගන්නවා හොදට හවස 5 විතරවෙනකන් පැය 2ක් විතර අපි නැගිටින වෙලාව තියෙන්නේ එක ගොඩක් වටිනවා.ගැබුරු නින්දකට පස්සේ නැගිට්ටම නිකන් අංදුකුංදු වෙනවා නෙද ගොඩක් වෙලාවට එ වෙලාවට අපේ අනාගතය අතීතය ටිකකට අමතක වෙනවා.දැනිලා නැද්ද අමුත්තක් ඔය සිද්ධියදි ගොඩක් වෙන්නේ හිත එකග වීමක් නැත්නම් හිත ඇල්ෆා මට්ටමකට පත් වීමක්.අන්න ඔය වෙලාවට පාඩම් කරන්න අමාරු විශය කොටසක් ගන්න බලන්න ගලේ කෙටුව අකුරු වගේ ඔලුවට යනවා.ටක් ගලා නැගිට්ට ගමන්ම කරන්න පුලුවන්ම් එල.මොහෝනයෙන් වෙනෙත් කරන්නේ ඔක.ඔහොම starට් එකක් අරගෙන රෑ 12-1 වෙනකන් පාඩම් කරන්න පුලුවන් හවස නිදා ගන්න නිසා නිදිමත අඩුයි.තව භවනා කරන්න පුලුවන්ම් එල.තව නිදියනකොට නිදියන කාමරේ තමුන්ගේ ඉලක්කය ලියල ගහන්න බිත්තියේ ඔක තමුන්ගේ ඇදට පෙන්න ඔනේ පාඩම් කරලා නිදියගන්න කියවන්න එකපරාක් නැගිටිනකොට කියවන්න.උදේ නැගිටින කොටත් ඇල්ෆා මට්ටමට එනවා නිදිමත ආවමත් ඇල්ෆා මට්ටමට හිත එනව.ඔය විදිහට හිත ඇල්ෆා මට්ටමදි දෙන කොට පාඩම් කරන්න හිතෙනවා මනස ඔයාගේ ඉලක්කයට මනස හදනවා.එකපාරක් කරලා බලන්න.

Comments

  • edited November -1
    ගොඩක් හොඳයි මලයා... \m/ ඒක තමා වෙන්න ඕනෙ. නොදන්න දේවල් අහගන්න ගමන් දන්න දේවලුත් බෙදාගන්න :-bd
Sign In or Register to comment.