මේ ගාන සුළු කරන විදිහ පැහැදිලි කරලා දෙන්නකෝ

edited November -1 in Advanced Level

\frac{\mathrm{\sqrt{5+2\sqrt{6}}-\sqrt{5-2\sqrt{6}}} }{\mathrm{\sqrt{5+2\sqrt{6}}+\sqrt{5-2\sqrt{6}}} }

Best Answers

Answers

  • IsuIsu
    edited November -1
    අවකලනයක් නම් කරේ නෑ නිකන්ම සුළු කරා. වැරදි නම් වෙන කෙනෙක් හදන්නකෝ.
  • edited January 2016

    \sqrt{\frac{3}{2}}   එන විදිහට මේක සුළු කරන්න පුලුවන්ද??? 

  • IsuIsu
    edited November -1
    ඔව්.. මුලයේ ධන අවස්ථාවට උත්තරය ඕක තමයි
  • edited November -1

    ගාන සුළු කරන පියවර ටික කියන්න පුලුවන්ද?

  • edited November -1

    Thanks..... 

    :)>-

  • edited November -1

    Thanks..... 

    :)>-

Sign In or Register to comment.