Redox ගැන අවුලක්

IsuIsu
edited January 2016 in Advanced Level

Mn2+ --> MnO4- වගේම MnO4- --> Mn2+ වෙනවනේ. (ඔ'කරණය හා ඔ'හරණය දෙකම) එහෙම නොවෙන එවත් තියෙනවනෙ. එහෙම දෙකෙන්, එකක් පමණක් වෙන ඒවා වලයි දෙකම වෙන එවා වලයි list එකක් දෙන්න පුලුවන්ද? #-o

Tagged:

Best Answer

  • edited November -1 Accepted Answer

    Mata mathka widyta nm SO42- ---SO2 bawata path wenawa thadin Rath karaddi...

Answers

  • edited November -1

    Mn+2 වෙන්නේ ආම්ලික මාද්‍යයේදී .. භාෂ්මික මාද්‍යයේදී MnO2 වෙන්නේ.. MnO4- වල මන් වල ඔක්සිකරණ අංකය +7 නේ ඒක ඔක්සිහරණය කරන්න ලේසි.. මාද්‍ය අනුව තමයි Mn +2 ද MnO2 ද කියල තීරණය වෙන්නේ. ඔයා කියන්නේ Mn වල ද්විදාකරන ප්‍රතික්‍රියා and ඔක්සිකර්ණ ඔක්සිහරණ ප්‍රතික්‍රියා ද?

  • IsuIsu
    edited November -1
    ද්විදාකරන ප්‍රතික්‍රියා කියන එකේ තේරුම හරියට දන්නෙ නැහැනේ.

    මාධ්‍ය ගැන නම් නෙවෙයි අවුල.
    MnO4- --> Mn2+ වෙනවානේ. (ඔක්සිහරණය)
    Ex:- C2O4 2- + MnO4- වලදි MnO4- ඔක්සිහරණය වෙනවනේ ලොවෙත්.(Mn2+ බවට)

    Mn2+ PbO2 වලදි MnO4- වෙනවනේ.(කරණය).

    ඒත් SO2 --> SO4 2- බවට ඔක්සිකරණය වුනාට මළාට
    SO4 2- --> SO2 බවට ලොවෙත් ඔක්සිහරණය වෙන්නෙ නැහැ. එ වගේ list ekak oni.
  • edited November -1
    image
  • IsuIsu
    edited November -1
    @Chandrika mn mekata MnO4- gaththe nikan pennanna.
    Oni nam Cr2O7 2- gannath puluwan.

    Cr2O7 2- ---> Cr3+ wenawa wagema
    Cr3+ ---> Cr2O7 2- wenawane.
    Eth
    SO2 --> SO4 2- unata
    SO4 2- --> SO2 wennema nahane.

    Therunada manda. Mata oni ehema wena wenama list ekak. :((
  • IsuIsu
    edited November -1
    Ah thanks hamontama. A/l ganaka oksiharanaya na kiyalai gana hadanna thibbe. Rath karanne nathi nisa wenna athi.
  • edited November -1
    SO4 2- /SO2 bawata pathwenne naa kiyanda ba....
    Eg
    Conc. H2SO4 +C =CO2 + SO2 + H2O
    Meke H2SO4 wala SO4 2- THIYENAEA
Sign In or Register to comment.