CSS ඉගෙන ගන්න හොදම විදි

edited June 2014 in Advanced Level
Web pages ලස්සන කරන්න CSS වලින් වැඩ දාන ඵක හොදයි,ඵ් වගේම වාසි ටිකකුත් තියෙනව කියල කලින් post ඵකක @madhurasri කියල තිබුණ.අවාසනාවකට වගේ ඵ් post ඵක දැන් panthiya.com ඵකේ නෑ.. ඵ්කට කමක් නෑ.. ඉතින් මං දැන් දැනගන්න කැමතියි CSS ඉගෙනගන්න හොදම ක්‍රමය මොකක්ද කියල....   :) w3schools ඵකේ තියෙන CSS පාඩම් හොදටම පුමාණවත්ද කියල දැනගන්න කැමතියි..
Tagged:

Best Answers

  • edited November -1 Accepted Answer
    CSS තියෙනවද බන් syllabus එකේ....? මෙන්න මේකෙ මං ටිකක් බැලුවා... http://www.nie.sch.lk/ebook/s12syl33.pdf
    CSS නම් තියෙනවා දැක්කෙ නෑ...

    මම නම් ගොඩක්ම CSS පුරුදු වුණේ... Google Chrome එකෙන්... :D
    Web Page එකක් උඩ right click කරලා Inspect element click කරලා බලන්නකෝ.... දකුණු පැත්තේ පෙන්නනවා CSS ටික...
    ඒවා අපිට වෙනස් කර කර බලන්න පුළුවන්.. මොනවද වෙන්නේ කියලා... එහෙම කර කර තමා මම CSS ඉගෙනගත්තේ... ඉගෙනගන්න කියලා දේකුත් නෑ ඉතින්... මතක තියාගන්න තමා තියෙන්නේ...
  • edited November -1 Accepted Answer
    @Kavisanka ;එල එල එහෙනම්.... ඕනෙ CSS Case එකක් තියේනම් අහන්න... දන්න විදිහට කියල දෙන්නම් :D

    @Ruwansiri ;අද ආවහමනේ දන්නෙ ඉතින්... කියපු දවසේ මම ආවෙ නෑනෙ :D
    Syllabus එකේ නම් මං දැක්කෙත් නෑ... ;))
  • edited November -1 Accepted Answer
    @Ruwansiri ;)) හරි හරි ඉතින් අහන්නකො කියන්න :D
  • edited November -1 Accepted Answer
    CSS, JavaScript 2015 ට නෑ මට ආරංචි උන විදිහටනන්  :-?
  • edited November -1 Accepted Answer
    @theekshana CSS නම් අපිට ඉස්කෝලේ ඉගැන්නුවා. ඒත් JavaScript නම් කලේ නෑ. :-??
  • edited November -1 Accepted Answer
    java script thiyenawada koheda ane. oyala dannawada java script gena
  • edited November -1 Accepted Answer
    @meshna නෑ... JavaScript නෑ...දන්න විදිහට නම්... පරණ syllabus එකේ තිබ්බද දන්නෑ. අලුත් එකේ නම් පේන්න නෑ. 

    මේක දැක්කද?

Answers

  • edited November -1
    ඵ්කේ නැති වුනාට බන් 2015 A/L වලදි බොහෝ දුරට ඵන්න පුළුවන් කියල කියනව බන්... Google chrome ඵකෙන් CSS පුරුදු වෙන ඵකත් ඇත්තටම නියමයි...  :)>-
  • edited November -1
    :-O එහෙමත් එකක්ද... CSS නම් අවුලක් නෑ... තව මොන මොනවා එයිද දන්නෑ එතකොට සිලබස් එකේ නැති එව්වා... 
    කවුද බන් ඒ කතාව කිව්වේ....?
  • edited November -1
    kollane css sylabus 1ke thiye
    :-q
  • edited November -1
    madhurasri  පන්තියේ සරුත් කීවා. ඉන්දික සර්වුත් කීවා බන්...

    Kavisanka  Syllabus ඵකේ නම් ඇහැට පේනඩ නෑ බන්   :D
  • edited November -1
    madhurasri  ඵල ඵල කියල දියන්... ඵ්ව උඹේ යුතුකම්   :D
  • edited November -1
    theekshana  CSS  අපිට තියෙනවා... දන්න විදියට Java Script නම් නෑ
Sign In or Register to comment.