Pseudo Codes ලියන ආකාරය

edited July 2014 in Advanced Level
1.විදුලි මනු කියවන්නෙක් දිනකට නිවාස 100ක් සදහා විදුලි බිල්පත් සකස් කල යුතුය.යම් නිවසක විදුලි මීටරය වෙත ළගා විය හැකි නම් මීටරයේ විදුලි ඒකක ගණන කියවා විදුලි බිල ගණනය කර නිවසට බාර දේ. විදුලි මනුව වෙත ළගා විය නොහැකි නම් ඇස්තමේනතු විදුලි ඒකක ගණන යොදා විදුලි බිල ගණනය කර විදුලි බිල තැපෑලෙන් එවීම සදහා ළග තබා ගනියි.

2.සංඛ්‍යා 5ක් කියවමින් ඒවායේ උපරිම අගයත්,අවම අගයත් Print කරන්න.

මේ දෙකේ Code එකත් දන්න කෙනෙක් ඉන්නවනම් Comment කරන්නකෝ...  
:)
Tagged:

Best Answers

  • edited November -1 Accepted Answer
    පලවෙනි එක ටිකක් පිස්සු වගේ නේ....? :D
    අමාරුත් නෑ වගේ හැබැයි. පොඩ්ඩක් ඉන්න බලන්න.
  • edited July 2014 Accepted Answer
    Begin
    Houses=0
    Repeat
    IF reachable THEN
    Read Units
    Calculate the bill
    Handover the bill
    ELSE
    Estimate the bill
    Keep the bill
    ENDIF
    Houses=Houses+1
    Until Houses=100
    End

    ඔකේ Read Units කියලා ගත්තේ විදුලි ඒකක ගණන කියවනවා කියන එකට ඈ...
  • edited July 2014 Accepted Answer
    ඔව් do while එකෙන් ලියද්දිත් ඉතින් ඕකම තමා පොඩ්ඩයි වෙනස් වෙන්නේ. :)

    දෙවෙනි එක මං දන්න තරමින් නම් මෙහෙම හරි. Hand Trace කරලත් බැලුවා පොඩ්ඩක්. :D

    Begin
    Count=0
    Input a Number as N
    Min = N
    Max = N
    Repeat
    Input a Number as N
    IF N<Min Then
    Min=N
    EndIF
    IF N>Max Then
    Max=N
    EndIF
    Count=Count+1
    Until count=4
    Print Min
    Print Max
    END

Answers

  • edited November -1
    එල එල   :)>-
  • edited July 2014
    ගොඩක් ස්තූතියි..  :)>-
    මේක අපිට Do while එකෙනුත් ලියන්න පුළුවන් නේද?? මේ CODE එකේ Until houses<=100 නේද වෙන්න ඕන. මං ගත්තු එක මීට ටිකක් සමානයි. පොඩි පොඩි අඩුපාඩු ටිකක් තියෙනවා..  :D 
    එතකොට දෙවෙනි එක කොහොමද??
  • edited November -1
    එල..   :)>-
    ගොඩක් ස්තූතියි  
    :)
Sign In or Register to comment.