bio ekka ict

edited October 2019 in Advanced Level
mama physics, biology ekka ict karanne. ehema karana eke wasi awasi monawada oyala dannawada
Tagged:

Best Answers

Answers

  • edited November -1
    oyalata thanks hondei. man 2015 a/l  :)
  • edited November -1
    මාත් මුලින්ම bio එක්ක ict කරන්න තමයි හිටියේ......

    ඒත් දැන් නමි maths  එක්ක ict තමයි කරන්නේ.......
    :) :) :)
  • edited November -1
    අපිත් 2015.... :D
  • edited November -1
    ahh maru. oya maths ekka IT neda. koheda school?
  • edited July 2014
    ඔව් maths එක්ක ICT තමා... :) අපි කෑගලු විද්‍යාලයේ.... ඔයා මොන ඉස්කෝලේද? :-/
  • edited November -1
    පොඩ්ඩටත් එකතු වෙන්න අවසරදෝ? :D
  • edited November -1
    @Podda මොකේටද...? ;))
  • edited November -1
    @madhurasri මේ දිස්කසන් එකට... :P හික් බික් හිනා එපා හරිය.... :P [-(
  • edited November -1
    Computer Science
    (Proposed Intake - 300)

    In order to be eligible for admission to a programme in Computer Science offered by the University
    of Colombo School of Computing (UCSC), University of Jaffna, University of Ruhuna and
    Trincomalee Campus a candidate should have obtained;
    At least a Credit Pass (C) in Combined Mathematics or Physics or Higher Mathematics
    AND at least a Pass (S) in TWO other subjects listed below at the G.C.E. (A/L) Exami-
    nation;
    Combined Mathematics
    Higher Mathematics
    Physics
    Chemistry
    Information & Communication Technology
    Mathematics
    Students admitted to this course at the UCSC will follow a full Computer Science programme of
    three years leading to the degree in Bachelor of Computer Science. Based on their performance
    and preference, a selected number of students will be able to follow a four year degree course
    leading to either the degree in Bachelor of Science Honours in Computer Science [BSc.(Hons) in
    Computer Science] or the degree in Bachelor of Science Honours in Software Engineering
    [BSc.(Hons) in Software Engineering].
    The medium of instruction and examination is strictly English only.

    Bachelor of Computer Science මේකේ 3 years නේ... 

    Bachelor of Science Honours in Computer Science [BSc.(Hons) in
    Computer Science] or the degree in Bachelor of Science Honours in Software Engineering
    [BSc.(Hons) in Software Engineering]. 4 years නේ... එකත් තෝරාගන්න මොකක්ද එකක් තියෙනවා... මට english එච්චර බැරිය හොදේ.... :P
    එතකොට 4 එක කරන්න 3 years ඉන්න ඕනෙද? 7 years? :O
  • edited July 2014
    @meshna oyage scl eka koheda?
  • edited November -1
    @Jayasinghe ඉහත ඇසූ ප්‍රශ්නයට පිළිතුරක් බලාපොරොත්තු වෙනවා...
  • edited November -1
    @Podda අනිවාර්යෙන්ම පිළිතුරක් දෙයි... අපි මේ දවස් වල busy ටිකක්. ඔය දේවල් ගැනම seminar එකක් කරන්න යන්නෙ. සිකුරාදා.... වැඩි විස්තර මේං http://www.kegaluvidyalaya.lk/උසස්-පෙළ-ict-විශේෂ-සම්මන්ත්‍-2/
  • edited November -1
    oyala gawa SQL notes thiyenawa nam ewannako
  • edited July 2014
    ඔයාලට SQL පටන් ගත්තද? :-O අපිට තවම SQL පටන් ගත්තේ නෑනෙ. :-/
  • edited July 2014
    @madhurasri seminar eke video ekak nadda? :( seminar eke kiwwa dewal apitath danaganna salasanawanam godak watinawa... :)
  • edited November -1
    Seminar එකේ presentation ළඟදී ම එළි දක්වන්නම්! බලන්නකෝ මෙතනින් වැඩි විස්තර
    Comment එකකුත් දාල යන්න හොඳේ! Discussion එකට
  • edited November -1
    @Jayasinghe
    Presentations ටික SlideShare දැම්මා නම් හරි. එතකොට අපේ websites වල embed කරන්න පුළුවන්. :)

    Video කරා නම් හොඳයි කියලා මට අදහස ආවත් ඒ වෙලාවේ ඒක කරගන්න බැරි වුණා. :(
Sign In or Register to comment.