පීඩනය දෛශිකයක්ද? අදිශයක්ද?

edited October 2019 in Advanced Level
පීඩනය දෛශිකයක්ද? අදිශයක්ද?  :-/ 
සර්වසමදිශයක් කියන්නෙ මොකක්ද?
Tagged:

Answers

  • edited November -1
    පීඩනය නම් අදිශයක්.
    :-w
  • edited November -1
    අදිශයක්.
    සර්වසමදිශයක් කියන්නෙ මොකක්ද? :-/
  • edited November -1
    =)) >:) :ar! :)) :)) :)]
  • edited July 2014
    @Nuwan ඒක තමයි යකො මමත් අහන්නෙ :((
  • edited November -1
    මං නම් එහෙම එකක් අහලවත් නෑ 8-|
  • edited November -1
    pidanaaya adishayak but pidana bala deeshika
Sign In or Register to comment.