උණුසුම් සුභ ප්‍රාර්ථනා!!!

edited August 2014 in Advanced Level
ආදරණීය ශ්‍රී ලාංකීය, සිසුනි/සිසුවියනි, හෙට (අගෝස්තු 26) දින උසස් පෙළ ICT Paper I හා අගෝස්තු 29 දින උසස් පෙළ ICT Paper II සඳහා මුහුණ දෙන ඔබට ඉහළ ප්‍රතිඵල අත් කර ගැනීමට ශක්තිය හා ධෛර්ය ලැබේවායි මා ප්‍රාර්ථනා කරන්නෙමි. විශ්වවිද්‍යාල වරම් ලැබ ICT ක්‍ෂේත්‍රයේ ඉහළට ගමන් කරන්නට ඔබ සැමට වරම් ලැබේවායි ද පතමි! ඔබගේ ජයග්‍රහණය අපගේ සතුටයි!
Tagged:

Comments

  • edited November -1
    මගෙනුත් සුබ පැතුම් :)>-
  • edited November -1
    මගෙනුත් උණුසුම් සුභ පැතුම්!!! :D
  • edited November -1
    මගෙනුත් උණුසුම් සුභ පැතුම්!!! 
Sign In or Register to comment.