Chemistry ගැටලුවක්

edited November 2014 in Advanced Level

zn+H3AsO4-2+HNO_______zn(NO3)2+AsH3+H2O

ana danna kenak me prathikriyava Arda prathikriya kramayen THULITHA karana

hati kiyala dannako..

L-)

Tagged:

Best Answers

  • edited November -1 Accepted Answer

    3e + 8H+ + AsO42- —→ As3+ + 4H2O ——①

                      (+5)             (+3)

     

    Zn —→ Zn2+ + 2e ——② ඔ'කරණ

    ① x 2

    6e + 16H+ + 2AsO42- —→ 2As3+ + 8H2O ——③

    ② x 3

    3Zn —→ 3Zn2+ + 6e ——④

    ③ + ④

    16H+ + 3Zn + 2AsO42- —→ 2As3+ + 8H2O + 3Zn2+

  • edited November 2014 Accepted Answer

    @Harsha ;

    පරමාණුවක අනුයාත අයනීකරණ 

    පරමාණුක ක්‍රමාංකය 12 වෙන Mg ගත්තා කියමුකෝ. එකේ ඉලෙක්ට්‍රෝන ඉවත් කරනකොට සිදුවන අනුයාත අයනීකරණ  ශක්තිය දක්වන්නේ මේ විදියට. (Mg - 1s2 2s2 2p6 3s2) මුලින්ම සැහැල්ලුවෙන්ම බැදිලා තියෙන ඉලෙක්ට්‍රෝන තමා ඉවත් වෙන්නේ. ඔකේ ගැටි වලින් කියවෙන්නේ ශක්ති මට්ටම්. මුලින්ම තියෙන ඉලෙක්ට්‍රෝන පේළිය 3s උප ශක්ති මට්ටම. ඊළග පේළිය 2p උප ශක්ති මට්ටම. ඔහොම e වින්යාශයේ විදියට පෙළ ගැහෙනවා. එන්න එන්න eන ඉවත් කරන්න වැඩි ශක්තියක් ඕන වෙන නිසා තමා අයනීකරණ ශක්තියේ අගය ක්‍රමයෙන් වැඩි වෙන්නේ. තේරෙන්න ඇති. ඔන්න මන් චුට්ටක් කියලා දුන්නා. :)

  • edited November -1 Accepted Answer

    ප්‍රශ්නයකට නිවැරදි පිළිතුරක් ලැබුණු පසු එම පිළිතුර  accept කිරීමට කාරුණික වන්න. 

    ;)

Answers

  • edited November -1

    :-c

    :-c

    :-c

    :-c

    :-c

  • edited November -1

    ana mata kiyala danna puluvanda,

    Ayanikarana Shakthi Dathth prasthara adina hati..................?

     

  • edited November -1

    mehama prashna ahuvata tharaha ganna hema apa

    mama chemistry vala mokuth danna na, akai ahanna

  • edited November -1
    @Harsha ප්‍රශ්න අහන්න තමා මේක හදලා තියෙන්නේ :D කාටවත් තරහ යන්නේ නෑ. හැමෝටම ප්‍රශ්න තියෙනවනේ..... ;)) කිසිම පැකිලීමකින් තොරව දන්නෙ නැති දේවල් ඔක්කොම අහගන්න :-bd
  • edited November -1

    Kk

    :-c

  • edited November 2014

     ප්‍රශ්න අහන්න තමා මේක හදලා තියෙන්නේ  කාටවත් තරහ යන්නේ නෑ. හැමෝටම ප්‍රශ්න තියෙනවනේ.....  කිසිම පැකිලීමකින් තොරව දන්නෙ නැති දේවල් ඔක්කොම අහගන්න 

    madhurasiri

    :D
  • edited November -1

    wa............... niyamata tharuna

    kiyala dunnata bohoooooooooooooooooma sthuthi    

    :-bd

    :-bd

    :-bd

    :-bd

  • edited November -1

    Ane mama aka danan hitiya na.....

    kvvata sthuthi

    :D

Sign In or Register to comment.