About Phython.................................

edited November -1 in Advanced Level

Phython ගැන මට හොද discription එකක් දෙන්න පුලුවන්ද?????????

Tagged:

Answers

  • edited November -1

    Python කියන්නේ මේ දවස් වල ගොඩක් ජනප්‍රිය high level programming language එකක්. අනික් programming languages එක්ක බලපුවහම වේගය අතින් ඉදිරියෙන් ඉන්නවා.

    ඉගෙනගන්නත් ලේසියිලු අනික් programming languages වලට වඩා. :D

    අනිත් එක තමා.... ගොඩාක් codes ලියන්න ඕනේ නෑ. අඩු code ප්‍රමාණයකින් වැඩි දෙයක් කරගන්න පුළුවන්.

    Syntax ගොඩාක් අඩු හින්දා වැරදීම් සිදුවීම අඩුයිලු... (ඒ වුනාට අපිට නම් වරදිනවා ටිකක්. හික් හික් ;)) )

    තව.... අර වරහන් කෑලි අනංමනං වැඩිය දාන්න ඕනේ නෑ.. Spaces වලින් තමා codes වෙන් කිරීම් වගේ දේවල් කරන්නේ. ඒකට කියන්නේ indentation කියලා....

  • edited November -1

    Kohomada igena ganne??????????????????????

  • edited January 2015
    A/L ICT වලට උගන්නනවා...
    Internet එකේ ඕනේ තරම් tutorials තියෙනවා.
    Python.org එකෙනුත් සෑහෙන්න උදව් ගත්තහැකි.

    මීට කලින් programming මොනවා හරි කරලා තියෙනවද?
  • edited November -1

    VB කරලා තියෙනවා................. OK..... ]

    Problem solved........

    දන්න අයියා කෙනෙක් එදා කියලා දුන්නා

  • edited November -1
    කවුද දන්නෑ දන්න අයියා... =))
  • edited November -1

    අනේ මන්දා මමත් හරියටම අදුරන්නේ නැහැ

    but හරි හොද අයියා කෙනෙක්

Sign In or Register to comment.