o/lඑන සන්දි ටික මුල සිට 1

scrscr
edited November -1 in Ordinary Level
මම මෙ ෆොර්ම් එකට අවේ ලගකදි :) මම මෙකෙන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා එක නිසා මම ත් මම දන්න දෙයක් කියලා දෙන්න හිතුවා :)
සන්ධි කියන්නේ සිංහල වල වචන හැදිලා තියන ක්‍රම කියුවොත් හරි (සරල තේරුම)අපිට o/l මට්ටමට සන්ධි 10 ඔනේ වෙනවා :)

පුර්ව ස්වර ලෝප
•සෑමවිටම සන්ධි වීමට පද දෙකක් බලපයි
මෙම සන්ධියට මුල් පදයේ අග ස්වරයක්ද අග පදයේ මුල ස්වර අකුරක්ද විය යුතුය.මෙසෙ ඇති විට මුල් පදයේ අග ඇති ස්වර අකුර ලෝප[කැපී] වී සෑදෙන සන්ධිය
මැද|ඇගිල්ල
මැ+ද්+[ඇ] |+ඇ+ගිල්ල
මැදැගිල්ල
[පුර්ව පදය] පසුපදය+මුල්පදය [පර පදය]

පර ස්වර ලෝප
මෙම සන්ධියට මුල් පදයේ අග ස්වරයක්ද අග පදයේ මුල ස්වර අකුරක්ද විය යුතුය.මෙසෙ ඇති විට අග පදයේ මුල ඇති ස්වර අකුර ලෝප[කැපී] වී සෑදෙන
සන්ධි

Comments

  • edited November -1
    නියමයි සහෝදරයා. දිගටම කරගෙන යන්න.

    ඕක තමයි වෙන්න ඕනේ.
    අහගන්න, ඉගෙනගන්න, උගන්වන්න.
  • scrscr
    edited November -1

    madhurasri bro please delete this discussion i will write a new One

Sign In or Register to comment.