Logic සම්බන්ධව

edited June 2014 in Advanced Level
Logic ඉගෙන ගන්න හොද පොත් වර්ග ඵහෙම තියෙන ඵ්ව කවුරැහරි කියන්ඩකෝ.....
Tagged:

Best Answer

  • edited November -1 Accepted Answer
    කැනීෂියස් පලිහවඩන සර්ගේ විද්‍යාත්මක ක්‍රමය, නවීන තර්ක ශාස්ත්‍රය වගේ ඒවා මට හොඳයි කියලා හිතෙනවා 

Answers

  • edited November -1
    mokkda wenda ona bro..
  • edited October 2013
    අපි නම් දන්නේ නැ‍තෝ... Logic ගැන 
  • edited November -1
    ඉතින් මට පාන්ද....මං ඇහුවෙ දන්න ඵවුන්ගේන්    :P
  • edited November -1
    ෆුක්.... >:P
  • edited November -1
    :ar!
  • edited November -1
    උබට මොකක් ගැනද දැනගන්න ඕනෙ?
  • edited November -1
    පන්ඩිතය වෙන් නැතුව කියපන්

    :))
  • edited November -1
    යකො ඉතින් ලොගික් වලට පොත් තමා...වෙන මොනවද....
  • edited November -1
    උබට ලොජික් වල තියෙන අවුල මොකක්ද?

  • edited November -1
    අවුල් ගොඩයි බන්..
  • edited November -1
    මං බලන්නහම්... තැන්කූ සහෝදරයා.......   :)>-
  • edited November -1
    කැනීෂියස් පලිහවඩනගේ පොත් තමයි හොඳ.
Sign In or Register to comment.