ඔබේ මොළය හඳුනාගන්න

ඔළුව ඇතුලේ මොනවද මේ සිද්ධ වෙන්නේ? ඔබ මේ ලිපිය කියවන්න පටන් ගත්තා නම් ඔබට අපේ සුබ පැතුම්! අප දන්නා වූ විශ්වය තුළ ඇති තොරතුරු සැකසීමේ වඩාත්ම සංකීර්ණ මෙවලමක ප්‍රෞඩ හිමිකාරයා ඔබයි. වැඩි හිටියෙකුගේ මොළයෙහි බර ගත්තොත් යාන්තම් කිලෝග්‍රෑම් 1.4ක් පමණ වෙන්නේ. ඒත් එහි බලය හිතාගන්නවත් බැරි තරම්. මොළයෙහි ස්නායු සෛල (nerve cells) බිලියන 80ක් තිබෙන […]

Read More

විදුලිය විශාල ප්‍රමාණයෙන් ගබඩා කර ගත නොහැකිද?

ශ්‍රී ලංකාවේ මේ දිනවල විදුලිය කපා හැරීම් සිදුවේ. විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශ වලට ප්‍රමාණවත් වැසි නොලැබීම නිසා විදුලිබල නිෂ්පාදනය අඩුවීම එයට හේතුව ලෙස සදහන් වේ. වැසි අධික කාලයේදී අමතර ජලය ආරක්ෂිතව ගබඩා කර අවශ්‍යතා පැන නගින විට එම ජලය විදුලිබලය නිපදවීමට භාවිතා කල නොහැකිද? අමතර ජලය ඉහල මට්ටමකට පොම්ප කර ආරක්ෂා කර ගැනීමෙන් ජල හා […]

Read More

ආහාර ව්‍යාධිජනක අඩුකරගැනීමට ඓන්ද්‍රීය කෘෂිකර්මයෙන් උදව්

ඓන්ද්‍රීය ගොවිපොළ, වඩාත් ඉහළ විවිධත්වයක පාංශු ක්ෂුද්‍ර ජීවීන්ට හා කෘමීන්ට තෝතැන්නකි. මේ තත්ත්වය, ආහාර මගින් බෝවෙන මාරක ව්‍යාධිජනක තර්ජනයට මුහුණ දීමේදී මහත් පිටිවහලක් විය හැකි යයි නව අධ්‍යයනයක් හෙළි කරයි. Journal of Applied Ecology නම් සඟරාවට වාර්තාවක් සපයමින් අන්තර් ජාතික පර්යේෂකයන් පැහැදිලි කරන්නේ අසූචිවාසි ඊ කොලි(E.coli) බැක්ටීරියා වැනි ව්‍යාධිජනකයන් ගොවිබිම්වල පැතිරයාමෙන් ලොව පුරා දහස් ගනනකට […]

Read More

උත්තරාලෝකය (Aurora) ඇති කරන අභිරහස් නාදය

පෘථිවියේ උත්තරත් ද්‍රවයේ ඉහළ උන්නතාංශවලදී උතුරු අහසේ පෙනෙන දර්ශනීය අආලෝක රටාව හෙවත් පෘථිවියේ උත්තරාලෝකය (Aurora/Northern Lights), ආලෝක සංදර්ශනයකට වඩා වැඩි යමක් වන අතර ඒවායේ සිත් ඇදගන්නාසුලු අත්පොළසන් හඬක් වැනි පුදුමාකාර ශබ්දයක් ඇති කරන බව නව අධ්‍යයනයක් අනාවරණය කරයි. බිම් මට්ටමින් අඩි 230 ක් (මීටර 70 ක්) ඉහළ පෘථිවි වායුගෝලයේ ඇති ශක්තිජනක අංශු මගින් නිර්මාණය වන […]

Read More

ඵලදායි ඉගෙනීම සහ ඉගැන්වීම: ඉගෙන ගැනීමේ මූලධර්ම

‘සියලු ඇමරිකානුවන්ට විද්‍යාව’ යන තේමාව යටතේ මෙතෙක් සදුදා දිනවල තතුගෙන ආ ලිපි මාලාවෙන් සිසුන් ඉගෙන ගත යුත්තේ කුමක්දැයි අවධානය කෙරුණේ වී නමුත් විද්‍යාව උගන්වන ආකාරයද එක ලෙස වැදගත් වන බව පිළිගත යුතුව ඇත. ඉගැන්වීම සැලසුම් කිරීමේදී කාර්යක්ෂම ගුරුවරු, ඉගෙන ගැනීමේ ස්වභාවය පිළිබඳව පර්යේෂණ මගින් ලබාගන්නා, එන්ට එන්ටම වර්ධනය වන දැනුම් සම්භාරය මෙන්ම කාලාන්තරයක් තිස්සේ තහවුරු […]

Read More

චීන වෛද්‍යවරු 5G අන්තර්ජාල භාවිතා කර දුර බැහැර සිටින රෝගීන්ට සැත්කම් කරති.

අනාගතයේදී සැත්කම්, ශල්‍යගාරයෙන් බැහැරව දුරස්ථ ප්‍රදේශයක සිටින ශල්‍යවෛද්‍යවරයෙකුට වුව සිදුකිරීමේ හැකියාව ලැබෙනු ඇත. 5G ජංගම අන්තර්ජාල සම්බන්ධතාවයකින් හදවත් සැත්කමක් සාර්ථක මෙහෙයවීමට රෝගියාට කිලෝමීටර 100 ගණනක් දුර ප්‍රදේශයක සිටි චීනයේ වෛද්‍යවරු කණ්ඩායමක් සමත් වි තිබේ. චීනයේ වෛද්‍යවරුන්ට මෙලෙස දුරස්ථව සිටිමින් 5G මගින් හෘද ශල්‍යකර්ම මෙහෙයවීමට හා මොළය උත්තේජනය සිදු කිරීමට හැකියාව ඇති බව වාර්තා වි ඇත. […]

Read More

සියල්ලෙහි සුලමුල 14 – ජීවය ආරම්භ වූයේ කවර කලෙකද?

ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට 2016 දී පළ කළ ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක් තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ. සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව […]

Read More

වායු දූෂණය, ශුක්‍රාණුවල ගුණාත්මකභාවය පහත හෙළයි

නාගරික ප්‍රදේශවල අපිරිසිදු වාතය මනුෂ්‍ය ශුක්‍රාණු මත බලපෑමක් ඇති කරනවා විය හැකියි. නව අධ්‍යයනයකින් පෙන්නුම් කරන්නේ ඉතා කුඩා දූෂක අංශු ආශ්වාස නොකරන මියන්ට වඩා එම අංශුවලට නිරාවරණය වූ මීයන්ගේ ශුක්‍රාණුවල ගුණය හෙවත් තත්ත්වය අඩු අතර ශුක්‍රාණු නිපදවීමද අඩු බවයි. පෙට්‍රල් සහ ඩීසල් මෝටර් රථ මගින් විමෝචණය කෙරෙන දූෂක ශ්වසන ගැටළු, පිළිකාව, සහ ළමා කාලයේ වැඩීම […]

Read More

පෘථිවි පද්ධතිය තුළ දූවිල්ල: නිගමන හා පර්යාලෝක

මානව කෘත කැළඹීම් වලට ප‍්‍රතිචාර වශයෙන් පෘථිවි දේශගුණ පද්ධතියේ ප‍්‍රතිචාරය සමාජයට නොසළකා හැරිය නොහැකි ප‍්‍රමුඛතාවකි. මේ ව්‍යායාමයේ දී සාර්ථකත්වයක් ලබාන්නාහට නම් සියල්ල හසුවන ‘පෘථිවි පද්ධති‘ රාමුවක් තුළ තබා දේශගුණ විපර්යාසයන් විශ්ලේෂණය කිරීමට අවශ්‍ය වේ. මේ රාමුව වනාහි සමස්ත ග‍්‍රහලෝකය මත ජීවිතය සඳහා කොන්දේසි ඒකාබද්ධව නිර්ණය කරවන ද්‍රව්‍යය සහ ශක්තිය ප‍්‍රවාහනය සහ පරිවර්තනය කරන අන්තර් ක‍්‍රියාකාරී […]

Read More

නවතම Huawei P30 Pro වෙළඳපොළට

Huawei සමාගමේ මීළඟ පෙරළිකාර ජංගම දුරකථනය පිළිබඳව පසුගිය ලිපියකින් අපි ඔබට ඉඟියක් පළකරා. එය සත්‍යක් බවට පත් කරමින් ඊයේ දිනයේදී (2019.04.02) Huawei Sri Lanka නිල ආයතනය විසින් කොළඹ Shangri-La හෝටල් පරිශ්‍රයේදී Huawei P30 දුරකථන මාදිලි දෙක වන Huawei P30 සහ Huawei P30 Pro ඇතුළු තවත් තාක්ෂණික උපාංග කිහිපයක් එළිදැක්වූවා. එහිදී “Rewrite the Rules of Photography” […]

Read More