Videos

Density Tower – ඝනත්ව කුළුණ

මෙම වීඩියෝවෙන් ඝනත්වය යන සරල ගුණය උපයෝගී කරගෙන වර්ණවත් ඝනත්ව කුළුණක් නිවසේදීම හදාගන්න ආකාරය සරලව පෙන්වා දීම අපගේ බලාපොරොත්තුවයි.

Watch Now

Crystals- II ස්ඵටික – II

මෙම වීඩියෝවෙන් අපි බලාපොරොත්තු වන්නේ නිවසේදීම ඉතා සරලව ස්ඵටික නිර්මාණය කරගන්නා ආකාර පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාදීමටයි. Through this video , we hope to give you a clear understanding about the simple methods of making crystals at home.

Watch Now

ක්‍රෝමියම් වල රසායනික ප්‍රතික්‍රියා – Reactions of Chromium (Cr)

ක්‍රෝමියම් වල රසායනික ප්‍රතික්‍රියා” නම් මෙම වීඩියෝවෙන්, ක්‍රෝමියම් අඩංගු විවිධ සංයෝග ආශ්‍රිතව උසස් පෙළ රසායන විද්‍යාවේදී සාකච්ඡා කෙරෙන රසායනික ප්‍රතික්‍රියා පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාදීමට අපි බලාපොරොත්තු වෙමු. Through this video named as “Reactions of Chromium”, we hope to give you a clear understanding about the reactions of different Chromium compounds that are discussed in the […]

Watch Now

කාණ්ඩ විශ්ලේෂණය – Qualitative analysis of Cations

මෙම වීඩියෝවෙන්, උසස් පෙළ රසායන විද්‍යාවේ ඉගෙන ගන්නා කැටායන ගුණාත්මකව විශ්ලේෂණය කරන “කාණ්ඩ විශ්ලේෂණ” ක්‍රියාපිළිවෙල පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාදීම අපගේ අරමුණයි.

Watch Now

අණුවල හැඩ – I (Shapes of Molecules – I)

අණුවල හැඩ නම් වීඩියෝවේ පළමු කොටසෙන්, අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව විෂයේදී අපට හමුවන විවිධ අණුවලට ලැබෙන විවිධ හැඩ පිළිබඳව වඩාත් සරල සහ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් ලබාදීම අපගේ අපේක්ෂාවයි. We hope that the first part of the video “Shapes of Molecules”, will provide you a simpler and a detailed explanation on different shapes of various […]

Watch Now

නිකල් වල රසායනික ප්‍රතික්‍රියා – Reactions of Nickel (Ni)

මෙම වීඩියෝව හරහා උසස් පෙළ රසායන විද්‍යාවේ ඉගැන්වෙන d ගොණුවේ මූලද්‍රව්‍යයක් වන නිකල් (Ni) වල රසායනික ප්‍රතික්‍රියා සහ ඒ සම්බන්ධ ප්‍රායෝගික පරීක්ෂණ සරලව පැහැදිලි කරදීම අපගේ අපේක්ෂාවයි. We hope that this video will clearly describe the reactions of Nickel and the practicals based on these reactions, which are included in the A/L chemistry syllabus under […]

Watch Now

කෝබෝල්ට් වල ප්‍රතික්‍රියා – Reactions of Cobalt (Co)

මෙම වීඩියෝවෙන් අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාවේදී ඉගැන්වෙන d ගොණුවේ මූලද්‍රව්‍යක් වන, කෝබෝල්ට් වල (Co) වල රසායනික ප්‍රතික්‍රියා පිළිබඳව වඩාත් පුළුල් හා පැහැදිලි අවබෝධයක් ලබාදීමට අපි අපේක්ෂා කරන්නෙමු.

Watch Now

ස්ඵටික I – Crystals I

සාමාන්‍ය පෙළ විද්‍යා විෂයේ රසායන විද්‍යාව කොටස යටතේ ඉගැන්වෙන ස්ඵටික සහ ඒවායේ ගුණ පිළිබඳව මූලික අවබෝධයක් ලබාදීම මෙම වීඩියෝවේ අරමුණයි. The intention of this video is to give a basic understanding on “Crystals and their properties” which is discussed under the Chemistry part of G.C.E Ordinary Level Science.

Watch Now

මැංගනීස් වල ප්‍රතික්‍රියා – Reactions of Manganese (Mn)

මෙම වීඩියෝවෙන් අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාවේදී ඉගැන්වෙන d ගොණුවේ මූලද්‍රව්‍යක් වන, මැංගනීස් වල (Mn) වල රසායනික ප්‍රතික්‍රියා පිළිබඳව වඩාත් පුළුල් හා පැහැදිලි අවබෝධයක් ලබාදීමට අපි අපේක්ෂා කරන්නෙමු.

Watch Now