Videos

pH දර්ශක (pH Indicators)

නිවසේදීම සිදුකල හැකි ඉතාමත් සරල ක්‍රියාකාරකම් කීපයක් අාශ්‍රය‍ෙන් අ.පො.ස සාමාන්‍ය පෙළ විද්‍යාව යටතේ ඉගැන්වෙන pH දර්ශක පිළිබඳව පැහැදිලි අවබෝධයක් වඩාත් සරලව ලබාදීමට මෙම වීඩියෝව මගින් අපේක්ෂා කරමු. අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව විෂයේ pH දර්ශක කොටස් ඉගෙනගැනීමට ඇති ආසාවද වැඩි කිරීමට මෙය උපකාරී වේ යැයි අපේ විශ්වාසයයි. This video named “pH Indicators” is produced with […]

Watch Now

සෘජුකරණය

අ.පො.ස උසස් පෙළ ව්ෂයමාලාවේ භෞතික විද්‍යාවේ ඉලෙක්ට්‍රොනික ව්ද්‍යාව කොටස යටතේ ඉගැන්වෙන සෘජුකරණය නම් විෂය කොටස, සිසුන්ට වඩාත් සරලව හා සිත්ගන්නාසුළු ලෙස ඉදිරිපත් කිරීමත් ඒ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඔවුනට ලබාදීමත් “සෘජුකරණය” නම් මෙම වීඩියෝපටය හරහා අපගේ අපේක්ෂාවයි.

Watch Now

සංයෝග හා මිශ්‍රණ 2 (Mixtures & Compounds 2)

This video, named “Mixtures & Compounds 2” is produced to give students a further understanding about solid, liquid and gaseous mixtures. We hope that this would give its viewers a clear understanding about different mixtures that are present in the environment. මිශ්‍රණ හා සංයෝග නමැති මෙම වීඩියෝව නිර්මාණය කොට ඇත්තේ සිසුන්ට ඝන, ද්‍රව හා වායු […]

Watch Now

p-n සන්ධිය | p-n junction

p-n සන්ධිය නැමති වීඩිෙයා්පටයෙන් උසස්පෙළ හා සාමාන්‍යපෙළ විෂය නිර්දේෂයෙහි අඩංගු p-n සන්ධිය, දියෝඩ හා ඒවා පෙර නැඹුරු කිරීම පිළීබඳව පැහැදිලි කිරීමක් අඩංගු වේ. එමගින් එම අදාළ විෂය කොටස් පිළිබඳ සිසුන්ට පැහැදිලි අවබෝධයක් ලැබෙන් ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. This video named “p-n junction” is produced to give O/L and A/L students a clear understanding about p-n […]

Watch Now

චන්ද්‍ර කලා ඇතිවීම (අම්බිලි මාමේ) – Lunar Phases

ප්‍රසිද්ධ ළමා ගීතයක් වන “අම්බිලි මාමේ” ගීතය ඇසුරින් නිර්මාපිත මෙම ගීතය මගින් චන්ද්‍ර කලා ඇතිවීම පිළිබදව පැහැදිලි අවබෝධයක් දරුවන්ට ලබා දේ. පද රචනය – ඉරෝෂ් බුද්ධික

Watch Now

අර්ධ සන්නායක | Semi-Conductor

This video named “Semi conductors” is specially produced in a novel way to give O/L and A/L students a clear introduction about Semi conductors and its operations.We hope that this would make learning electronics more enjoyable and interesting for them. අර්ධ සන්නායක නමැති මෙම වීඩියෝව අපොස සා පෙළ හා උසස් පෙළ දරුවන් සඳහා නවමු ආකාරයකට […]

Watch Now