Tag: d block

ක්‍රෝමියම් වල රසායනික ප්‍රතික්‍රියා – Reactions of Chromium (Cr)

ක්‍රෝමියම් වල රසායනික ප්‍රතික්‍රියා” නම් මෙම වීඩියෝවෙන්, ක්‍රෝමියම් අඩංගු විවිධ සංයෝග ආශ්‍රිතව උසස් පෙළ රසායන විද්‍යාවේදී සාකච්ඡා කෙරෙන රසායනික ප්‍රතික්‍රියා පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාදීමට අපි බලාපොරොත්තු වෙමු. Through this video named as “Reactions of Chromium”, we hope to give you a clear understanding about the reactions of different Chromium compounds that are discussed in the […]

Watch Now

නිකල් වල රසායනික ප්‍රතික්‍රියා – Reactions of Nickel (Ni)

මෙම වීඩියෝව හරහා උසස් පෙළ රසායන විද්‍යාවේ ඉගැන්වෙන d ගොණුවේ මූලද්‍රව්‍යයක් වන නිකල් (Ni) වල රසායනික ප්‍රතික්‍රියා සහ ඒ සම්බන්ධ ප්‍රායෝගික පරීක්ෂණ සරලව පැහැදිලි කරදීම අපගේ අපේක්ෂාවයි. We hope that this video will clearly describe the reactions of Nickel and the practicals based on these reactions, which are included in the A/L chemistry syllabus under […]

Watch Now

කෝබෝල්ට් වල ප්‍රතික්‍රියා – Reactions of Cobalt (Co)

මෙම වීඩියෝවෙන් අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාවේදී ඉගැන්වෙන d ගොණුවේ මූලද්‍රව්‍යක් වන, කෝබෝල්ට් වල (Co) වල රසායනික ප්‍රතික්‍රියා පිළිබඳව වඩාත් පුළුල් හා පැහැදිලි අවබෝධයක් ලබාදීමට අපි අපේක්ෂා කරන්නෙමු.

Watch Now

මැංගනීස් වල ප්‍රතික්‍රියා – Reactions of Manganese (Mn)

මෙම වීඩියෝවෙන් අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාවේදී ඉගැන්වෙන d ගොණුවේ මූලද්‍රව්‍යක් වන, මැංගනීස් වල (Mn) වල රසායනික ප්‍රතික්‍රියා පිළිබඳව වඩාත් පුළුල් හා පැහැදිලි අවබෝධයක් ලබාදීමට අපි අපේක්ෂා කරන්නෙමු.

Watch Now

යකඩ වල ප්‍රතික්‍රියා – Reactions of Iron

මෙම වීඩියෝව මගින් උසස් පෙළ රසායන විද්‍යාව විෂය මාලාවට අදාළ යකඩ වල ප්‍රතික්‍රියා, ප්‍රායෝගික පරීක්ෂණ සමග සරලව සිසුන්ට පැහැදිලි කරයි. මෙමගින් සිසුන්හට d ගොණුවේ වැදගත් මූලද්‍රව්‍යයක් වන යකඩ වල ප්‍රතික්‍රියා පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා දීම අපගේ අපේක්ෂාවයි. This video contains demonstrations of chemical reactions of Iron that are included in the syllabus of chemistry for […]

Watch Now

කොපර් වල ප්‍රතික්‍රියා – Reactions Of Coper

මෙම වීඩියෝව මගින් උසස් පෙළ රසායන විද්‍යාව විෂය මාලාවට අදාළ කොපර් වල ප්‍රතික්‍රියා ප්‍රායෝගික පරීක්ෂණ සමග සරලව සිසුන්ට පැහැදිලි කරයි. මෙමගින් සිසුන්ට මෙම ප්‍රතික්‍රියා ඒවායෙහි ප්‍රතිපළයක් ලෙස සෑදෙන සංයෝග හා ඒවායෙහි වර්ණ පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා දීම අපේ අපේක්ෂාවයි. This video contains demonstrations of the chemical reactions of Copper. Which will cover the Chemistry syllabus […]

Watch Now