Tag: O/L

Crystals- II ස්ඵටික – II

මෙම වීඩියෝවෙන් අපි බලාපොරොත්තු වන්නේ නිවසේදීම ඉතා සරලව ස්ඵටික නිර්මාණය කරගන්නා ආකාර පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාදීමටයි. Through this video , we hope to give you a clear understanding about the simple methods of making crystals at home.

Watch Now

ස්ඵටික I – Crystals I

සාමාන්‍ය පෙළ විද්‍යා විෂයේ රසායන විද්‍යාව කොටස යටතේ ඉගැන්වෙන ස්ඵටික සහ ඒවායේ ගුණ පිළිබඳව මූලික අවබෝධයක් ලබාදීම මෙම වීඩියෝවේ අරමුණයි. The intention of this video is to give a basic understanding on “Crystals and their properties” which is discussed under the Chemistry part of G.C.E Ordinary Level Science.

Watch Now

pH දර්ශක (pH Indicators)

නිවසේදීම සිදුකල හැකි ඉතාමත් සරල ක්‍රියාකාරකම් කීපයක් අාශ්‍රය‍ෙන් අ.පො.ස සාමාන්‍ය පෙළ විද්‍යාව යටතේ ඉගැන්වෙන pH දර්ශක පිළිබඳව පැහැදිලි අවබෝධයක් වඩාත් සරලව ලබාදීමට මෙම වීඩියෝව මගින් අපේක්ෂා කරමු. අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව විෂයේ pH දර්ශක කොටස් ඉගෙනගැනීමට ඇති ආසාවද වැඩි කිරීමට මෙය උපකාරී වේ යැයි අපේ විශ්වාසයයි. This video named “pH Indicators” is produced with […]

Watch Now

සංයෝග හා මිශ්‍රණ 2 (Mixtures & Compounds 2)

This video, named “Mixtures & Compounds 2” is produced to give students a further understanding about solid, liquid and gaseous mixtures. We hope that this would give its viewers a clear understanding about different mixtures that are present in the environment. මිශ්‍රණ හා සංයෝග නමැති මෙම වීඩියෝව නිර්මාණය කොට ඇත්තේ සිසුන්ට ඝන, ද්‍රව හා වායු […]

Watch Now

මවුලය – Mole

මෙම වීඩයෝවෙහි සමාන්‍ය පෙළ හා උසස් පෙළ රසායන විද්‍යාව විෂය නිර්දේශට අනුව “මවුලය” පිළිබඳ සරල පැහැදිලි කිරීමක් අඩංගු වේ. මීට අමතරව මෙමගින් පරමාණුව, අණූව, පරමාණුක ස්කන්ධය, මවුලික ස්කන්ධය යනාදිය පිළිබඳව මනා අවබෝධයක් ලබා දෙයි. This video includes a clear explanation about the concept “Mole” that is in O/L and A/L chemistry syllabus. It also contains […]

Watch Now

සොබාදහමේ නැනෝ තාක්‍ෂණය – Nano in Nature

සොබාදහමේ නැනෝ තාක්‍ෂණය නම් මෙම වීඩියෝ පටයෙහි , අප අවට පරිසරයෙහි වෙසෙන සතුන් මෙන්ම ශාක ආදියෙහිද දක්නට ලැබෙන නැනෝ තාක්ෂණික යෙදුම් පිළිබඳව සිත්ගන්නාසුළු පැහැදිලි කිරීමක් අන්තර්ගතය. මෙමගින් ඔබට නැනෝ විද්‍යාවෙහි යෙදුම් පිළිබඳව මනා අවබෝධයක් ලැබෙතැයි අපි අපේක්ෂා කරමු This video contains an interesting explanation about some of the applications of Nano technology that are seen […]

Watch Now

යකඩ වල ප්‍රතික්‍රියා – Reactions of Iron

මෙම වීඩියෝව මගින් උසස් පෙළ රසායන විද්‍යාව විෂය මාලාවට අදාළ යකඩ වල ප්‍රතික්‍රියා, ප්‍රායෝගික පරීක්ෂණ සමග සරලව සිසුන්ට පැහැදිලි කරයි. මෙමගින් සිසුන්හට d ගොණුවේ වැදගත් මූලද්‍රව්‍යයක් වන යකඩ වල ප්‍රතික්‍රියා පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා දීම අපගේ අපේක්ෂාවයි. This video contains demonstrations of chemical reactions of Iron that are included in the syllabus of chemistry for […]

Watch Now

Atom (පරමාණුව)

භූලෝකයේ පමණක්ම නොව විශ්වයේද තැනුම් ඒකකය වූ “පරමාණුව” පිළිබඳව පැහැදිලි රසවත් අවබෝධයක් සිසුන්ගේ සිත් තුල ඇති කිරීම උදෙසා මෙම වීඩියෝව සකසා ඇත

Watch Now