madhurasri

About

Username
madhurasri
Joined
Visits
2,489
Last Active
Roles
Administrator
Points
6
Badges
0

Activity

  • Hasitha_Oshan_UFO077
    How can I delete discussion?
    February 2017
  • පසුගිය දින වල register වුණ කට්ටියට confirmation emails එන්න නැතුව ඇති. පොඩි අවුලක් තිබුණා. ඒක දැන් fix කරා. සිදු වූ ප්‍රමාදෝෂයට සමා වන්න. ගැටළුවට මුහුණ දුන්න අයට දැන් resend කරලා confirmation email එකක් ලබා ගන්න පුළුවන්. ගැටළුව ගැන කියපු @ThanukaLakshan ට ගොඩක් ස්තූති වන්ත වෙනවා. මේ වගේ අවුල් දැක්කොත් අනිවාර්යෙන්ම දැනුම්දෙන්න. ඒක ඔයාලට කරන්න පුළුවන් ලොකු උදව්වක්. ස්තූතියි.
    November 2014
  • Podda
    Discussion වල Comment දානකොට දිනයයි වෙලාවයි වැටෙන්න හදන්න පුළුවන් නම් හොදයි.. දිනය විතරයි වැටෙන්නේ පර comment වලට.. වෙලාවත් වැටෙන්න හැදුවනම් හරි.. ඒක පහසුවක් වේවි...
    April 2014
    • madhurasri
      madhurasri
      comment එකක් දාපු දවසෙම ඒක බලන අයට නම් පේන්නේ වෙලාව. ඊට පස්සේ දවස් වල බලද්දී පේන්නේ දිනය. මං බලන්නම් ඒක.
    • Podda
      Podda
      ok
  • yasas
    මේකෙ කලින් තිබුණ සමහර images නෑනෙ. image සර්වර් එක මාරු කළාද?
    April 2014
    • madhurasri
      madhurasri
      මාත් දැක්කේ ඔයා කිව්වට පස්සෙයි. මගෙන් වෙච්ච අත්වැරැද්දක් ඒක... ඒ ටික මට ආයෙත් ගන්න බැරි වෙයි වගේ... ආයෙත් එහෙම දෙයක් නොවෙන්න මම පිළියමක් යොදන්නම් ඒකට. ගොඩක් ස්තූතියි මේ ගැන කිව්වට.
    • madhurasri
      madhurasri
      ලොකු අපරාදයක් වුණේ මං අතින් :(
    • yasas
      yasas
      kk.
  • mamsuhail
    ඔන්න ඒ ගමන මගේ COMMENT එකේ කොටසයි Submit වෙලා තියෙන්නේ. දෙවැනි ගැටළුව මේකයි. මේවගේ ගැටළු විසඳන්නට දැනුවත් කරන්න තියෙන්නේ සයිට් ඇඩ්මින්ට ඒ කියන්නේ ඔයාට. නමුත් මේ පේජ් එකට එන්න් ලේසි ලින්ක් එකක් පේන තැනකින් දැම්මම තමා හොඳ
    March 2014
    • madhurasri
      madhurasri
      Activity page එකේ දාන්න පුළුවන් characters ගණන සීමා කරලයි තියෙන්නේ... ඒකයි කොටසක් විතරක් submit වෙලා තියෙන්නේ. "මේ පේජ් එක" කියලා අදහස් කලේ Activity page එක නේද?
    • mamsuhail
      mamsuhail
      Activity Page eke comment kalaama Adminge wall ekeda display wenne. mama nam kale http://panthiya.com/profile/madhurasri kiyana page ekata awith me commnt eka submit karapu eka. mama kiwwe den daapu link eka haa sambanda wenna puluwan link ekak handunaganna puluwan thanaka daana kiyala :)
    • madhurasri
      madhurasri
      මගෙ Profile Picture එක හෝ username එක click කරන ඕනෙ කෙනෙකුට යන්න පුළුවන්නේ මගෙ profile එකට... ඒවගේම අනිත් අයගේ profiles වලටත්...
    • mamsuhail
      mamsuhail
      oyaage profile ekata ikmanin sambanda wiya haki kramayak thiyenawaanam hondai :D
    • madhurasri
      madhurasri
      ආහ්. ඔයා කියන්නෙ මොකක් හරි අවුලක් තිබුනොත් අනිත් අයට මට ඒ ගැන කියන්න ලේසි ක්‍රමයක් තිබුණොත් හොඳයි කියලද?
    • mamsuhail
      mamsuhail
      ඔව්. ඔය තේරුණේ :D
    • madhurasri
      madhurasri
      හරි හරි. මම ඒකට මොකක් හරි කරන්නම්. තවත් ඔය වගේ ඔයාලට පෙනෙන අඩුපාඩු කියන්න මට. ඒවගෙන් පුළුවන් මට පංතිය.com එක තව තවත් දියුණු කරන්න.
    • madhurasri
      madhurasri
      ගොඩක් ස්තූතියි.
  • mamsuhail
    අයියෝ.... Site එකේ අවුලක්. ඒ අවුල කියන්න මෙතැන්ට එන්න හදද්දී තවත් ප්‍රශ්නයක්. 1. මම පංතියට එන්නේ ඕපන් අයිඩී ක්‍රමයට. ඉතින් මම සයින්ඔව්ට් වෙලා ඉන්දැද්දී http://panthiya.com/messages/add කියන වෙබ් ඇඩ්රස් එකට ගියා. ඉතිං මම ලොග් වෙලා නැති නිසා ඒ පේජ් එක මට ලොගින් වෙන්න ඕනි කියලා නෝටිෆයි කළා. ඒත් ගූගල් ඕපන් අයිඩී වලින් ලොග් වෙන්න බෑ ඉතිං මම හෝම් පේජ් එකටම ආයේ ගිහින් තමා ලොග් වුණේ. 2.ඉහත ගැටළුව රිපෝට් කරන්න අවශ්
    March 2014
    • madhurasri
      madhurasri
      හෝව්... ටිකක් පැටලිලි සහගතයි. Signout වෙලා ඉද්දී ඔයා මේක http://panthiya.com/messages/add නිකන්ම Address bar එකේ ලියලද ගියේ...?
    • mamsuhail
      mamsuhail
      hyperlink ekak widhihata thiyena oya link link eka click kalaama redirect une Login page ekata. namuth e page eken log wenna bahe.onna Reditect wena Link ekath demma pahasuwa pinisa ( http://panthiya.com/entry/signin?Target=messages%2Fadd )
    • madhurasri
      madhurasri
      ආහ්... හරි හරි. තේරුණා කේස් එක. මං බලන්නම්. ස්තූතියි මේ ගැන කිව්වට.
    • madhurasri
      madhurasri
      පොඩ්ඩක් ඉන්න. මෙන්න මේක මට කියන්න... ඔයා Sign Out වෙලා ඉද්දී මොකක් click කරලද මෙතනට ගියේ...? http://panthiya.com/messages/add

      redirect වෙන කතාව නම් හරි. ඒත් ඔයා කොතන තියෙන link එකක්/button එකක් click කරලද මෙතනට ගියේ...?
    • mamsuhail
      mamsuhail
      panthiyata ena brother kenek mage answer eka accept kalaa kiyala mata email ekak awith thibuna. e email eke link eka click kalaama adaala page ekata (Disscussions page ekata) connect una. e wenakotath log wela hitiye nehe. hehemama Activity page ekata aawama Chat pahasukama ain kala kiyala dakwala thibuna. ethakota thamai ara link ekata click kale :D
    • madhurasri
      madhurasri
      ආහ්... එහෙනම් එච්චර කෙස් එකක් නෑ... :D මොකද කවුරුවත් ඔය URL එකට Sign Out වෙලා ඉද්දී යන්නෙ නෑනෙ. :p මොනවා වුණත් මම ඒක ගැන බලන්නම් පොඩ්ඩක්. නැවත වරක් ස්තූතියි.
    • mamsuhail
      mamsuhail
      :D
  • madhurasri
    Chat පහසුකම අයින් කළාට... Private Messages යවන්න පුළුවන් හොඳේ... :D http://panthiya.com/messages/add ඕකත් ඉතින් chat එකක් වගේම පාවිච්චි කරන්න පුළුවන්.
    February 2014
  • madhurasri
    Chat එක අයින් කලෝ...
    February 2014
    • Student
      Student
      E mokada ?? :o
    • madhurasri
      madhurasri
      ඒකට server usage එක යනවා වැඩියි අෆ්ෆා... ඔය chat එක හින්දා තමා එක පාරක් crash වුණෙත්. :(
  • madhurasri
    හෙන ගේමක් දීලා ඔන්න දවස් 17කට විතර පස්සෙද කොහෙද මේ ගොඩ දාගත්තේ... මොනවත් අවුල් එහෙම දැක්කොත් අනිවා කියන්ඩලා ඈ...
    February 2014
    • ravindu
      ravindu
      අව්ලක් නම් තාම දැක්කෙ නෑ..හොය හොය තමයි ඉන්නෙ ;) ඉක්මනට වැඩේ ගොඩ දාපු එක නම් ලොකු දෙයක් ඈහ්....
    • ravindu
      ravindu
      අලුත් discussions ටිකක් එහෙම දාල publicity එකත් ටිකක් වැඩි කරොත් පරණ තත්වෙට අයෙත් එන්න පුලුවන් වෙයි...
    • madhurasri
      madhurasri
      facebook login එකේ අවුලක් තිබිලා ඒක හැදුවා දැන් මේ...
      discussions දාලා... fb එකේ share පාරවල් ටිකක් දාලා එහෙම ගන්න ඕනෙ.
  • madhurasri approved gayanpradeep's membership application.
    Welcome Aboard!
    November 2013
  • madhurasri approved Priyanga5's membership application.
    Welcome Aboard!
    October 2013
  • madhurasri approved Aruna's membership application.
    Welcome Aboard!
    October 2013
    • Priyanga5
      Priyanga5
      fb login niyameta wada :)
  • madhurasri created an account for Asanka.
    Welcome Aboard!
    October 2013
  • madhurasri
    ගොඩ දවසකට පස්සේ අද මම ගෙදරදී පොතක් ඇල්ලුවා..... :v
    October 2013
    • Kavisanka
      Kavisanka
      අම්මට සිරි උබ බැලුවද ??
      මම නම් නැ???
      හි හි හි!!
    • madhurasri
      madhurasri
      බැලුවා නෙමේ ඕයි... ඇල්ලුවා කියලා කිව්වේ....... :D
    • Nipuna_Ayeshan
      Nipuna_Ayeshan
      පොත ඇල්ලුවා විතරද?
    • madhurasri
      madhurasri
      ඔව් ඇල්ලුවා විතරයි :D
  • madhurasri
    මොකද හිතන්නේ ඔයාලා අලුත් theme එක ගැන.....?
    October 2013
    • Kavisanka
      Kavisanka
      Supiri........
    • isuruchathuranga
      isuruchathuranga
      ela aeee....
    • sayuri
      sayuri
      niyamai mlli
    • Ruwansiri
      Ruwansiri
      theme eka hoda...sadde thma site eke.... :v
    • Nalaka_Nuwan
      Nalaka_Nuwan
      Nice mcn....
    • madhurasri
      madhurasri
      @Ruwansiri මොන සද්දෙද? Chat එකේ පුයික් පුයික් සද්දෙද අවුල්...?
    • Podda
      Podda
      :)