Latest Videos from Video Library


Density Tower – ඝනත්ව කුළුණ

මෙම වීඩියෝවෙන් ඝනත්වය යන සරල ගුණය උපයෝගී කරගෙන වර්ණවත් ඝනත්ව කුළුණක් නිවසේදීම හදාගන්න ආකාරය සරලව පෙන්වා දීම අපගේ බලාපොරොත්තුවයි.

Crystals- II ස්ඵටික – II

මෙම වීඩියෝවෙන් අපි බලාපොරොත්තු වන්නේ නිවසේදීම ඉතා සරලව ස්ඵටික නිර්මාණය කරගන්නා ආකාර පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාදීමටයි. Through this video , we hope to give you a clear understanding about the simple methods of making crystals at home.

ක්‍රෝමියම් වල රසායනික ප්‍රතික්‍රියා – Reactions of Chromium (Cr)

ක්‍රෝමියම් වල රසායනික ප්‍රතික්‍රියා” නම් මෙම වීඩියෝවෙන්, ක්‍රෝමියම් අඩංගු විවිධ සංයෝග ආශ්‍රිතව උසස් පෙළ රසායන විද්‍යාවේදී සාකච්ඡා කෙරෙන රසායනික ප්‍රතික්‍රියා පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාදීමට අපි බලාපොරොත්තු වෙමු. Through this video named as “Reactions of Chromium”, we hope to give you a clear understanding about the reactions of different Chromium compounds that are discussed in the […]

කාණ්ඩ විශ්ලේෂණය – Qualitative analysis of Cations

මෙම වීඩියෝවෙන්, උසස් පෙළ රසායන විද්‍යාවේ ඉගෙන ගන්නා කැටායන ගුණාත්මකව විශ්ලේෂණය කරන “කාණ්ඩ විශ්ලේෂණ” ක්‍රියාපිළිවෙල පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාදීම අපගේ අරමුණයි.

අණුවල හැඩ – II (Shapes of Molecules – II)

අණුවල හැඩ – II (Shapes of Molecules – II)

More Videos...

Latest Blog Posts from Blog Reader


වැරදි විශ්වාස සහ මතවාද මත එන්නත් පිටුදැකීමේ අනිටු ඵලවිපාක

වැරදි විශ්වාස සහ මතවාද මත එන්නත් පිටුදැකීමේ අනිටු ඵලවිපාක ඇමරිකා එක්සත් ජනපදයේ ජනපද 50 අතුරින් තිස් එකක් පුරා පසුගිය අගෝස්තු අග වන විට සරම්ප වැළඳුණු අය 1,200කට වැඩි පිරිසක් ගැන වාර්තාවිය. සරම්ප රෝගය, 2000 වර්ෂයේ දී එක්සත් ජනපදයෙන් තුරන් කරන ලදැයි ප්‍රකාශයට පත් කරන ලදී. එසේ තිබිය දී, අවාසනාවන්ත ලෙස රෝගය යලි හිස එසවීම සිත් […]

සංජානනය: මුහුණ බලා සාස්තර කීම

මුහුණ බලා සාස්තර කීම ජේකබ් හෝඩ්ස් නැමැත්තා තමන් සමග සරසවි කොලේජියේ එකට ඉගෙන ගන්නා යුවතියක සමඟ සුහදව සැන්දෑවන්(date) ගත කළ අතර ඉන් අනතුරුව ගතවූ වසරක කාලය ගෙවා දැමුවේ ඇය කවුදැයි නොහඳුනනා විලාසයකිනි. මේ තරහ වීමක් හෝ ඔහුගේ ගුණමකු ගතිය, චපල ගතිය නිසා සිදු වූවක් නොවේ. ජේකබ්ට ඇත්තටම සිදුවී තිබුණේ ඇගේ මුහුණ කොහොමටවත් මතක නැති එකයි. […]

ලෝකයේ ඇති බලවත්ම දෙය මිනිස් මොළයද?

ලොව කොතැනක සිටියත් ප්‍රශ්න ඇසීම ළමයින්ගේ ස්වභාවයයි; සිරිතයි. මේ ලෝකයට අළුතෙන් ජනිතවන දරුවා තමන් අවට සිදුවන දෑ ගැන සිටින්නේ විමසිල්ලෙන්, කුතුහලයෙන්. මව තමන්ට බොන්න දෙන කිරි දකින දරුවා, ඒවා සුදු පාට මන් දැයි විමසිලිමත් වෙනවා. නිවසින් එළියට බැහැලා අහස දෙස බලද්දී අහස නිල් පාටට පෙනෙන්නේ ඇයි? සමනළයෝ මලින්මලට පියාඹන්නේ මොකෝ? ළමයාගේ ප්‍රශ්න ඇසීමේ මෙම ස්වභාවික […]

ළමා ලිංගික අපයෝජනය: ළමා ලිංගික අපයෝජනය යනු කුමක්ද?

මුළු ලොව පුරා සෑම ගැහැණු ළමයි දහ දෙනකුගෙන් දෙදෙනෙක්ද, සෑම පිරිමි ළමයි දහදෙනෙකුගෙන් එක් කෙනෙක්ද ළමා වියේදීම ලිංගික වශයෙන් අපයෝජනයට භාජනය වී ඇත. මෙම සංඛ්‍යාලේඛන සමස්ත ලෝකය වෙනුවෙන් නිසා ඒ ඒ රටවල මෙම තත්ත්වය සුළු වශයෙන් අඩු වැඩි විය හැකි වුවත් ලංකාවේ ළමුන්ද ලිංගිකව අපයෝජනයට ලක් වන බව සැඟවිය යුතු රහසක් නොවේ. කෙසේ වෙතත්, මෙම […]

සියල්ලෙහි සුලමුල 38: අපි කිරලා මැනලා වැඩ කරගන්න ගත්තේ කවදා ඉඳලාද? II කොටස

ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට 2016 දී පළ කළ ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක් තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ. සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව […]

More Posts...