විජය පරිගණක සඟරාවේ ලුහුඬු දැන්වීමක් ...

edited November -1 in Advanced Level
දයාබර සිසුනි, ගුරුවරුනි,
"විජය පරිගණක" සඟරාවේ මෙවර සැප්තැම්බර් කලාපයේ අවසන් ඇතුළු පිටුවේ ලුහුඬු දැන්විමක් මා විසින් පළ කරන ලදී. මෙම වෙබ් අඩවියේ නිසි ප්‍රයෝජනය ලංකීය සිසු-ගුරු දෙපාර්ශවයට ම ලබා දීම සඳහා එය පළ කරන ලදී. ඔබගේ වටිනා අදහස් හා විවේචන අගය කරමි. මෙන්න ලියන්න හොඳම ස්ථානය. ඔබත් එක්වන්න මෙම අඩවිය සමඟ!
image
Tagged:
Sign In or Register to comment.