ICT AL 2013 - Result Analysis

edited September 2014 in Advanced Level
# candidates - 3614 
# "A"s - 4 only
Absent - 654 (19%) 
# Total University Selected - 244, # Physical Science Stream - 177 out of 244

Comments

  • edited November -1
    :-O ලංකාවෙන්ම 4 දෙනයිද A අරගෙන තියෙන්නෙ ICT වලට ???
  • edited November -1
    ඔව්! ඔව්!!
  • edited November -1
    :O
  • edited November -1
    මොකක්ද සර් ඉතින් මේකට හේතුව?? 
  • edited November -1
    විෂය නිර්දේශය හරියට ආවරණය නොවීම සහ ළමයින් විභාගයට නියමාකාරයෙන් පිළිතුරු ලිවීමට හුරු නැතිකම විශේෂයෙන් සඳහන් කරන්න පුළුවන්!
  • edited November -1
    මෙවර  "A" කිහිපයක් තියෙනවා ගිය වරට වඩා!
  • edited November -1
    එහෙනම් කමක් නෑ... #:-S ඊළඟ පාර තවත් වැඩි වේවා කියලා ප්‍රාර්ථනා කරමු [-O<
  • edited November -1
    එකෙන්ම  :)>-
  • edited November -1
    ආ මෙවර "A" ගිය වරට වඩා වැඩි විමක් තියෙනවා වගේ! සුභ ආරංචියක්!

  • edited November -1
    :-B  :-; :-?  
  • edited November -1
    "A" more than thirty now . . . wait ...
  • edited November -1
    8->
Sign In or Register to comment.