Flow charts and Pseudocodes

Flow charts and Pseudo codes  ගැන කියල දෙන්නකො.

Answers

  • edited November -1

    :-?
  • edited November -1
    විසඳුමක් සැලසුම් කිරීම සඳහා Flow Charts (ගැලීම් සටහන්) අවශ්‍ය වේ.

    අල්ගොරිතමයක විධානයන් ක්‍රියා කළ යුතු අකාරය අනුපිළිවෙලින්, රූපමය සංකේත මඟින් දැක්වූ සටහනක් "ගැලීම් සටහන"ක් ලෙස හඳුන්වයි.

    පරිගණක ක්‍රමලේඛයක් හෝ ක්‍රමලේඛ සාධකයක් එහි සුවිශේෂ වූ ව්‍යුහය වෙනුවට සරල ක්‍රමයකින් දැක්වීමට Pseudo Codes (ව්‍යාජ කේත) යොදා ගනියි.
Sign In or Register to comment.