අපේ උණුසුම් සුභ පැතුම්!

edited November -1 in Advanced Level
26 වන දින GIT exam සඳහා පෙනී සිටින සියලුම සිසු සිසුවියන් හට ඉහළම සාමාර්ථයක් ලබා ගැනීමට අපෙන් උණුසුම් සුභ පැතුම්! ඔබට නිසැක ජය!!

Comments

  • edited November -1
    ගොඩක් ස්තූතියි සර්. ^:)^
    Excel එහෙම මට මතක තිබුනෙත් නෑ.... :D ඒ ප්‍රශ්නේ බලන්නෙවත් නැතුව අත්හැරලා දැම්මා...
    MS Word වලින් අහලා තිබුණ ප්‍රශ්නේ අර සර් seminar එකේදි කරපු paper එකේ වගේමයි... එහෙම්මම වගේ තමයි. 2013 එකද කොහෙදනේ කරේ..
  • edited October 2014
    මෙවර අපි බලාපොරොත්තු වූ ආකාරයට ම ගිය වර 2013 වගේ GIT paper එකක් ලැබිල තියෙනවා. පසුගිය ප්‍රශ්න පත්‍ර කරල යන්න කිව්ව අදහස හරිනේ ද? දැන් GIT හැමෝටම ඉහළින් ම Pass වෙන්න පුළුවන් විදයට paper එක සකස් කරන නිසා දැන් නියම track එකට GIT වැටිලා කිව්වොත් නිවැරදියි. ඒ නිසා හැමෝම වගේ Exam ලියනවා. ඒවගේ ම  ඉහළින් ම Pass වෙනවා. දිගටම ඔහොම පැවතුනොත් හොඳයි! ඔබට ජය!!
    ඉක්මණින් ම අනිත් අයටත් බලා ගන්න Paper එක upload කරන්නම්!



    ICTezy
Sign In or Register to comment.