රෙඩොක්ස් ප්‍රතික්‍රියා තුලනය

edited November 2014 in Advanced Level

රෙඩොක්ස් ප්‍රතික්‍රියා තුලනය  කරන්නේ කොහොමද?

 

Tagged:

Best Answers

  • edited November -1 Accepted Answer

    දෙපස ආරෝපණ සමාන කිරීමෙන්.

    1. ඉලෙක්ට්‍රෝන දැමීම
    2. H+ එකතු කිරීම
    3. ජල අණු දැමීම
  • edited November 2014 Accepted Answer

    ආම්ලික KMnO4    /    C2O42- සමඟ

    8H+ + 5e + MnO4- —→ Mn2+ + 4H2O  ——① ඔ'හරණ

                      (+7)           (+2)

    C2O42- —→ 2CO2 + 2e —— ② ඔ'කරණ

     (+6)             (+8)

    ① x 2 + ② x 5

    ඉතුරු ටික පුළුවන්නේ....? :)

  • edited November -1 Accepted Answer

    මේවා දැක්කහම පිස්සු හැදෙනව බාගෙට....

    වෙලාවට chemestry කරන්නෙ නැත්තෙ

     

Answers

  • edited November -1

    ‍බො‍හෙ‍ාම ස්තූතියි. පුලුවන් නම් උදාහරණයක් සහිතව පැහැදිලි කරන්න පුලුවන්ද?

     

  • edited November -1

    Kk............................

    Thanks hoda.............

    :-h

  • edited November -1
    :-bd
  • edited November -1

    ;))

Sign In or Register to comment.