password එකකින් lock වුන ෆ්ලෑෂ් memory චිප් එකක files වලට access කරන්නේ කොහොමද ?

edited May 2015 in Off-Topic

password  එකකින් lock වුන ෆ්ලෑෂ් memory  චිප් එකක password recover කරන්න හරි චිප් එකේ තියන files වලට access  කරන්න හරි පුලුවන් ද ?

ඒ files ආයෙත් ගන්න විදිහක් තියනවද ?

plz  දන්නා කෙනෙක් ඉන්නව නම් කියනවද?ලොකු උදව්වක් ....

Answers

Sign In or Register to comment.