හොද IT සර් කෙනක් දන්නවද A/Lවලට

scrscr
edited November -1 in Advanced Level

මම AL කරන්න ඉන්නේ Science පැත්තෙන් හැබැයි chemistry අයින් කරලා IT කරන්න ඉන්නේ  මම phyic එහෙම යන්න ඉන්නේ සමිත රත්නායක සර් ගාව bio යන්නේ තිස්ස ජනනායක සර් ගාව මම මෙයාලා ගැන් වැඩියේ දන්නේ නැහැ but මට ගොඩක් උදුව් කරපු සර් කෙනෙක් කියුවේ මෙයාලව එකයි එක නෙමෙ අවුල AL IT යන්න මට සුපිරි සර් කෙනෙක් දන්න්වන්ම් කියන්නකෝ කට්ටිය  මොරටුව ඉදලා පානදුර,නුගේගොඩ වගේ නම් එල දන්න කට්ටිය පොඩක් කියන්නකො

Best Answers

  • edited November -1 Accepted Answer
    සඳමල් විදානගමගේ සර්ගෙ හොඳයි කියලා අහලා තියෙනවා. මම ගිහින් නම් නෑ. මගෙ යාළුවො කට්ටියක් ගියා. :)

    Biology එක්ක ICT කරන එක ගොඩක් අවාසියි මම දන්න තරමින්. :-?
    හොයලා බැලුවේ නැද්ද ඒ ගැන මුලින් ?
    බලන්න මේ discussion එක - http://www.panthiya.com/discussion/103/
  • edited January 2016 Accepted Answer

    IT නම් අමිල ජයකොඩි. contacts : 0714 - 474 - 874 ඔයා කෑගල්ල පැත්තෙන්ම් කතා කරල බලන්න මල්ලි. ඔබට ජය!!!

    :)>-

Answers

  • edited November -1

    @madhurasri ගේ කතාව ඇත්ත.. කරන්ඩ නම් එපා සහෝ Bio එක්ක IT නම්.. මොකද campus එකේ courses නෑ පුතා කරන්ඩ ඒකයි.. ;;)  ඔයා කොච්චර හොදට A.L pass උනත් වැඩක් නෑනේ ඉතින් කරන්ඩ course නැත්නම්... :)]

     

     

  • scrscr
    edited November -1
    @madhurasri Chemsitry අයින් කරලා කරන්න පුලුවන් නේද ? අවුලක් තියනවද එකේ?මට කියුවා අයියා කෙනෙක් මොරටුවේ IT and UCSC IS කොස් විතරලු ඔය විශයන් වලට තියෙන්නේ මට sci කරන්න ඔනේ කොහොම හරි රසායනික විද්‍යාව නැතුව එකයි සීන් එක මැත්ස් කරන්න බැහැ අතේ කෙලවෙන්වා බන් එකයි සීන් එක
  • edited November -1
    @scr ඔව් ඔයාට chemistry අයින් කරලා කරන්න නම් පුළුවන්. ඒකෙ අවුලක් නෑ.
    මෙන්න මේකෙ බලන්න හොඳට. ඔයාට මොනවද කරන්න පුළුවන් කියලා..
    http://ictezy.com/wp-content/uploads/2014/07/Admission-to-Undergraduate-Courses-of-the-Universities-in-Sri-Lanka-2013_2014.pdf

    මම අහලා තියෙන විදිහට bio එක්ක කරන අයට තමා courses අඩුම.

    හොඳට හොයලා බලලා ඉන්න දැන්මම. තව පටන් ගත්තේ නෑනෙ. විභාගෙත් හොඳටම පාස් වෙලා කැම්පස් එකේ කරන්න courses නැතුව අනාථ වෙලා ඉන්න අයත් ඉන්නවලු.
  • edited November -1

    it panthi yanna epa bnz....internet eke anathawath dewal thiyenawa........visheshayenma bio karana nisa....practical side eka diyunu karaganna balanna......internet eke thiyena tutorials walin aluth technologies igenaganna.......proffessional widihata hithanna.....

Sign In or Register to comment.