කාබනික රසායනයේ ගැටළුවක්
පරිවර්තන වලදී ෆීනෝල බෙන්සීන් කරන්න සින්ක් ධූලි ආසවනය දැම්මොත් විභාගෙදි ලකුණු දෙන්නේ නැද්ද
            Tagged:
            
        
                    Best Answer
- 
            paper marking යන කෙනෙක්ගෙන් අහලා බැලුවා.
 ලකුණු දෙනවා කියලා තමයි කිව්වේ.  
 
                             
                            