කතාකරන ආවර්තිතා වගුවක් (Speaking Periodic Table)
මෙම ඇප් එක O/L කරන , A/L රසායන විද්යාව හදාරන හා විශ්ව විද්යාලයේ රසායන විද්යාව හදාරන සිසු සිසුවියන්ට වැදගත් වන අවර්තිතා වගුවේ තොරතුරු මොහොතකින් ලබා ගත හැකි ඇප් එකකි. මෙම ඇප් එක කතා කරන නිසා අවර්තිතා වගුව මතක තබා ගැනීමට ආධාරකයක් ලෙසද යොදා ගත හැකිය. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.
Download

 
                             
                            
Answers