Physics ගැටලුව විසදනව ද?

Nalaka_NuwanNalaka_Nuwan Moderator
edited June 2014 in Advanced Level
උත්තෝලකයක් මත බිම තිබෙන මිනිසෙකුගේ බර කිරන තරාදියක් මත ස්කන්ධය 60kg වන මිනිසෙක් සිටගෙන සිටී.
උත්තෝලකය 5ms-2  ත්වරණයෙන් ඉහළට යන විට, 
5ms-2 ත්වරණයෙන් පහළට එන විට, 
තරාදි පාඨාංකය කොපමණ ද?

මේක හදන හැටි කියලාදෙන්න පුළුවන්ද?
Tagged:

Comments

Sign In or Register to comment.