මොකද වෙලා තියෙන්නේ?

edited March 2014 in Other
පොඩ්ඩක් site එක අවුල් වෙලා වගේ මට පෙන්නේ.. පොඩි පොඩි ලෙඩ වගයකුත් තියෙනවා.. සිංහල හරියට පෙන්නේ නැති ප්‍රශ්න වගේ ඒවා.. තව වෙන theme එකක් දැම්මනම් මරු.. ටිකක් ලස්සන එකක්.. :D

Best Answer

  • edited November -1 Accepted Answer
    කෑලි බෑලි අඩුයි... :-B මොන කෑලිද අඩු? :D

    ඔයා කියන්නේ කලින් තිබුණ comments ටිකක් දැන් නෑ කියලද?
    මෙන්න මේ ප්‍රශ්නෙ ආපු වෙලාවෙ වුණ දෙයක් වෙන්න පුළුවන්...

Answers

  • edited November -1
    :-O මලයෝ.... ඔයා මේ ඇත්තටමද කියන්නේ...? මොනවද ඔයාට පේන ලෙඩ?
    සිංහල හරියට පේන්නෙ නෑ කිව්වෙ?

    මේ theme එක කැතයිද ඇයි...? :-/ දවස් ගානක් කට්ට කාලා මමම හදපු theme එකක්. :((
  • edited November -1
    Theme එකේ නම් ප්‍රස්නයක් නැහැ ඉතින්.. මට නම් ලස්සන පොඩ්ඩක් අඩුයි.. :D පස්සේ හොද ලස්සන එකක් හදන්නකෝ.. 
  • edited November -1
    madhurasri හ්ම්ම්... :D
  • edited November -1
    මට හිතෙන විදියට නම් ඇත්තටම මේකෙ Theme ඵකේ නම් අව්ලක් නම් පේනඩ නෑ.. ඇත්තටම මේක වැඩි වැඩ නැති සරල theme එකක්..Theme ඵක නම් වෙනස් කරන්ඩ තරම් දෙයක් නෑ කියල මං හිතනවා... සිංහල හරියට පේන්නෙ නෑ කීවට හරියට සිංහල හොදට පේනව මේකෙ මටනම්..  
  • edited November -1
    @Ruwansiri ඒක තමා මාත් මේ බැලුවේ...
    මේ theme එක අවුල් කියලා කියපු පළවෙනි කෙනා... :D
    මොනවා වුණත්.. මොකක් හරි අඩුපාඩුවක් දැක්කොත් ඔයලා කියන්න හොඳේ... :)>-
  • edited March 2014
    madhurasri මගේ අවුලක් වෙන්න ඇති.. දැන්නම් මගෙත් හොදට පේනවා.. :D නැහැ අයියේ theme එක අවුල් වෙලා කියල නෙමේ කිව්වේ.. ටිකක් කික් එකක් එන විදියට හැදුවනම් මරු කියල.. :D දැනට තියෙන එකේ අවුලක් නැහැ.. :)
    අයිය theme එක හදපු නිසා එළකිරි.. :D (edit karanu labana wagayi :D )
  • edited November -1
    අනිතිමට කිව්ව වාක්‍යය නැවතත් පැහැදිලි කරන්න.. :D මොකක්ද ඒ කිව්වෙ.. තේරුනේ නෑ :D
  • edited November -1
    madhurasri වැඩ කාරයෙක් කියල කිව්වේ..  :-B :D :)>-
  • edited November -1
    :D එල එල... ස්තූතියි ;))

    edit කරපු එක නම් හෙලා දකින්න ඕනෙ මොනවා වුණත් :D
  • edited November -1
    madhurasri හික්ස්   :D
  • edited November -1
    theme 1 nam wenas karatho hodai thama... :)>-
  • edited April 2014
    @Nipuna_Ayeshan 8-| මේ theme එකේ මොන මොන වගේ දේවල්ද ඔයාලට අවුල් කියන්නකො ඉතින්.... ;;)
    එතකොටනෙ මට ඒ අඩුපාඩු නැති theme එකක් හදන්න පුළුවන්. :)
  • edited November -1
    @Podda @Nipuna_Ayeshan, @Ruwansiri


    Interface එක පොඩ්ඩක් වෙනස් කරා.... මොකද හිතෙන්නෙ දැන් ඔයාලට? 8-|
  • edited May 2014
    Elane... Interface eka Maru... :) Wena Kenek Hadapu Theme Ekak Dammada? Nathnam Theme Ekak Hadala Dammada?
  • edited November -1
    @Podda අධික කාර්යබහුලත්වය හින්දා වෙන කෙනෙක් හදපු එකක් අරගෙන මට සෙට් වෙන විදිහට modify කරා... :D තවම වැඩ ඉවර නෑ. :!! ඒක හින්දා අඩුපාඩු ගොඩක් ඇති. ඒවා ටිකෙන් ටික හදන්න ඕනේ.
  • edited November -1
    @madhurasri Ela Ela... :)
Sign In or Register to comment.