මේ වර්ගජ සමීකරණය සාධනය කරන්නේ කොහොමද?

edited October 2019 in Advanced Level
X2 + PX + Q = 0 වර්ගජ සමීකරණයේ එක් මූලයක් අනික් මූලයේ වර්ගයට සමාන නමි P3 - Q(3P- 1) + Q2  = 0 බව සාධනය කරන්නේ කොහොම ද? 
Tagged:

Best Answers

Answers

Sign In or Register to comment.