Bio එක්ක IT කරලා කැම්පස් ගිය අය ඉන්නවද?

scrscr
edited November -1 in Advanced Level

රසායනික විද්‍යාව අයින් කරලා විද්‍යා අංශයෙන් කැම්පස් යන්න පුලුවන්ද?කොස් ලංකාවේ නැත්ත වෙන රට වල තියනව ද? මොන්වද වාසි අවාසි?Network Enginer කෙනක් වෙන්න පුලුවන්ද ඔය පැත්තෙන් ? 

දන්නා කෙනක් කියලා දෙන්න :D 

Best Answers

  • edited November -1 Accepted Answer

    bio ekka IT karala campus yanna puluwan.

  • edited January 2016 Accepted Answer
    Bio ekka IT karoth Engineering kisima ekakata ahu wenne na.private salli gewala tamay NSBM wage tan walin karanna wenne.eth job sure da danne na.

    Maths ekka IT karoth nam Engineering yanna ba.habay Colombo Computer Science awith hodata marks aran 4th year select wunot Software Engineer wenna puluwan..marks adu nam 4th year yanna ba e awat.ehema unot Engineering Degree labenne na !

    anika IT karoth oya Art subject ekak AL walata karapu kenek widihata salakanne. bio,phy,chem or maths,phy,chem karoth witaray science student kenek widihata salakanne. e nisa IT karoth oyata yanna puluwan course gana limit wenawa.science kenekta yanna puluwan hama ekama oyata tora ganna ba.eka tama awasiya.

    Maths ekka IT karot podi hari chance ekak tiyanawa.anika maths baruwa engineering karanna ba prayogikawa.maths subjects AL walatat wadiya amaru widihata degree eke ahanawa.oka hitana taram lesi na bro. ;)
  • edited January 2016 Accepted Answer
    Places available for admission (ICT Students)

    Architecture 55
    Design (Architecture) 50
    Fashion Design & Product Development 40
    Computer Science 300
    Information Technology 200
    Management & Information Technology 50
    Information & Communication Technology 150
    Information Systems 100
    Town & Country Planning 50
    Quantity Surveying 125
    Surveying Science 60
    Applied Sciences (Physical Science) 415
    Management 3,635
    Public Management (Special) 75
    Communication Studies 75
    Estate Management & Valuation 60
    Management Studies (TV) 175
    Commerce 580
    Arts (including Additional Intake) 5,375
    Arts (SP) 150
    Arts (SAB) 200
    Law 350
    Peace & Conflict Resolution 35
    Statistics & Operations Research 50
    Computation & Management 50
    Science & Technology 60
    Computer Science & Technology 60
    Entrepreneurship & Management 65
    Music 405
    Dance 334
    Art & Design 30
    Drama & Theatre 86
    Visual Arts 100
    Visual & Technological Arts 50
    Information Technology & Management 100
    Management and Information Technology (SEUSL) 90
    Physical Education 50
    Sports Science & Management 90
    Speech and Hearing Sciences 50
    Hospitality, Tourism and Events Management 65
    Information Technology & Management 100
    Tourism & Hospitality Management 120
    Translation Studies (New) 75
    Landscape Architecture 50
    Translation Studies (New) 75
    Software Engineering (New) 50


    This is about all stream of ICT
    Use campus intake book for more detail ☺☺☺
  • edited November -1 Accepted Answer
    Bio with IT (university opprtunities)

    Information Systems 100
    Computation & Management 50
    Industrial Information Technology 60
    Management and Information Technology (SEUSL) 90
    Applied Sciences (Physical Science) 415
    Statistics & Operations Research 50
    Project Management 50
    Hospitality, Tourism and Events Management 65
    Law 350
    Peace & Conflict Resolution 35
    Science & Technology 60
    Architecture 55
    Design (Architecture) 50
    Landscape (Architecture) 50
    Fashion Design & Product Development 40
    Physical Education 50
    Sports Science & Management 90
    Speech and Hearing Sciences 50
    Cinema and Television Studies 50
    Translation Studies (New) 75
    Entrepreneurship & Management 65
  • edited November -1 Accepted Answer

    "රසායනික විද්‍යාව අයින් කරලා විද්‍යා අංශයෙන් කැම්පස් යන්න පුලුවන්ද?කොස් ලංකාවේ නැත්ත වෙන රට වල තියනව ද? මොන්වද වාසි අවාසි?Network Enginer කෙනක් වෙන්න පුලුවන්ද ඔය පැත්තෙන් ? 

    දන්නා කෙනක් කියලා දෙන්න"

     

    mamath kalin bio kare..me para bio ain karala e wenuwata IT damma..

    ethakota IT,Chem,Phy6 kare..me para mata campus yanna puluwan..

    ugc handbook eka aran balanna ehema karoth moratuwa IT,kelaniya MIT.ucsc IS wage IT related godak degree karanna puluwan..(ucsc CS ba)

    uda comment ekaka thibba ucsc cs 4th year karoth witharai engineer kenek wenne kiyala..eka waradiy..4th year karath denne bachelor of science in engineering degree ekak neme..bachelor of science in software engineering degree ekak..3 year degree eka karath position eka software engineer ma thama..4th year karapu kattiyage startup salary wadiy..that's all.

    danne nathi kattiya kiyai karanna epa kiyala..eka ithn chace eka miss karaganillak..matath e kale mama karana subject 3 ahuwama samaharunta hina..wadi wisthara onnam mata email ekak dapn okkoma details kiyannam.

    pasindu9997@gmail.com

Answers

  • scrscr
    edited January 2016
    @meshna
    එහෙම ගිහිල්ලා මොනවගේ අංශවලට මොනවද ජොබ් වගේ දන්නේ නැද්ද ?
  • scrscr
    edited January 2016
    @Prabuddha Bro
    Enginer කෙනෙක් වෙන්න ඕනේ නැහැ මට පරිගණක ආශ්‍රිත හොද පඩියක් ලැබෙන ජොබ් එකක් තමයි ඕනේ අනික මම chemistry අත හැරියේ IT වලට ආස නිසා :D Maths එක්ක IT නොකරන්නේ සංයුක්ත ගණිතය වගේ ගණන් පැති මට පත්තියම් නැහැ එක නිසා තව Bio වගේ රුප සටහන් වගේ ඇදල ක්‍රියාවලිය පාඩම් හිටින නිසා Bio වලට ආස නිසා.මට දැනගන්න ඕනේ පරිගණක ආශිත හොද පිළිගත් රැකියාවක් ඔය විෂයන් කරලා ගන්න බැයිද කියන එක?

    @Thusitha Bro
    IT කරලා ඔය ඕනෙම උපාධියකට යන්න පුලුවන්ද?
  • scrscr
    edited November -1

  • scrscr
    edited November -1

    @All ;

    @pasindu9997 සහෝ මට chemistry අවුල් බන් උඩ තියන කොස් කරලා හොද තැනකට යන්න පුලුවන්ද?Bio අයින් කරලා කරන්න Sciences කරන්න පුලුවන්ද?ඔයා කියන්නේ පොදු විෂය මාලාවෙන් මට අපේ ඉස්කෝලේ පොදු විෂය මාලව නැහැ බන් එකයි සින් එක
  • scrscr
    edited November -1
    විභාග දෙපාර්තුමේන්තුව බෝල පාස් කරනවා :-S

    image

  • scrscr
    edited November -1
    මම chemistry කරනවා Guys Thank You For Help
  • edited November -1
    • Maths+ICT අයිති වෙන්නේ Common stream එකට. 
    • Maths එක්ක ICT කලොත් Engineering සහ Physical science යන්න බැහැ.
    • Arts+ ICT අයිති වෙන්නේ Arts stream එකට
    • Commerce + ICT අයිති වෙන්නේ Commerce stream එකට

    Refering Links: 

     

  • edited January 2016

    ඔය combination එක කරල Engneering (you can select Computer Science and engineering depending on 1st year results),Computer Science and Technology(Uva), Computer Science(Colombo,Ruhuna,ect) වගේ කරන්න බෑ. ඒව කරන්න නම් Science කරන්න ඕන. Software Engneering Network Engneering වගේ කෙලින්ම related වෙන්නෙ ඔය degree තමයි. ඔය degree  වල industrial දාද්දි දාන්නෙ Software/ network . හැබැයි IT degree එකක් කරන්න පුළුවන්.  තමන් දක්ෂයි නම් IT කරල උනත් software/network සෙට් වෙන්න පුළුවන්. හැබැයි ටිකක් අමාරුයි .

  • edited November -1

    ethakota IT degree ekak karala monawatada yanna puluwan

     

Sign In or Register to comment.