Physics - චුම්භක ක්ෂේත්‍ර (Magnetic Fields)

edited October 2019 in Advanced Level

එකිනෙකට ලම්භකව ශ්‍රාව ඝනත්වය E සහ B වන විද්‍යුත් සහ චුම්භක ක්ෂේත්‍ර දෙකක් හරහා, ඒ දෙකටම ලම්බව ආරෝපණයක් නියත u වේගයකින් ගමන් කරයි නම්,

(i) u = B/E

(ii) u = B2 / E2

(iii) u = EB

(iv) u2 = EB

(v) u2 = B / E



මේක හදන්නේ කොහොමද ? පියවර එක්ක පුලුවන්නම් කියන්න කෙනෙක් ඉන්නවනම් ලොකු උදව්වක්.

Answers

Sign In or Register to comment.