ෆෝන් එකෙන් නොමිලේ ඉංග්‍රීසි ඉගෙනගන්න

edited August 2014 in Other
ඔබගේ ජංගම දුරකතනයෙන් නොමිලේ ඉංග්‍රීසි ඉගෙනීමට FOLLOW<space>ELAUWU ලෙස ටයිප් කර 40404ට send කරන්න.
මෙය ඌව වෙල්ලස්ස සරසවියේ සිසුන් කණ්ඩායමක් විසින් දියත් කරන ලද සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන සේවාවකි.

Ex:
FOLLOW ELAUWU

Send to 40404

www.facebook.com/ela.uwu
www.twitter.com/elauwu
#ela
Tagged:

Comments

  • edited November -1
    :)>-  :)>-
  • edited November -1
    ගොඩක් හොඳ දෙයක් දිගටම කරගෙන යන්න... මගෙන් සුබ පැතුම් :)>-
  • edited November -1
    ඔන්න මාත් Active කරගත්තා   :D
  • edited November -1
    Thank you very much :) Hope you will find this service quite useful. Please feel free to share the news among your friends.
  • edited November -1
    \m/  >:D<  \:D/
Sign In or Register to comment.