Chemistry

edited August 2014 in Advanced Level
කැමති අය ඉන්නවනම් මෙ ටික අරගෙන ප්‍රින්ට් කරල  අලවගන්න.. Organic ඒව වගයක් තව දාන්න ඒවා තියනවනම් දාන්න...
Tagged:

Comments

  • edited November -1
    Access Deniedලු... හැමෝටම ගන්න පුළුවන් විදිහට permissions දෙන්න. :)
  • edited November -1
    :-/
  • edited November -1
    permission netho
  • edited September 2014
    @Podda, @pramindu

    මෙතනින් ගන්න.. ඔරිජිනල් පොස්ට් එක අප්ඩේට් කරන්න බැ... DOWNLOAD
  • edited November -1
    ආ... දැන් නම් ගන්න පුළුවන්... PSD Fileත් එක්කම තියෙන්නෙ. ඔයාම හදපුවද? :D
  • edited November -1
    ඔව් අනේ... ඒවත් එක්කම දුන්නේ වැරදි තියනවනම් හදාගන්න..
  • edited November -1
    හොඳයි හොඳයි :)>-
  • edited November -1
    බැලුවා. අවුලක් නෑ හොඳයි. බිත්තියේ ගැහුවට පාඩම් හිටීද? :-/
  • edited November -1
    හරි.. හොදයි.. හොදයි..  :)>-
  • edited November -1
    වැලිගල්ල ඉතින් කැමතිනම් ගහගෙන බලන්න කොයිthරම් දුරට සාර්ථකද කියල....
  • edited September 2014
    @T_Lakshan වැදගත්ම වෙන ඒවාට Short Notes ටිකකුත් හදන්න පුළුවන් නම් වැදගත් වෙයි Online ඈයන්ට.. :)
  • edited November -1
    @Podda ඒකටත් features ටිකක් add කරනවා ළඟදීම.... තව පොඩි පොඩි පහසුකම් ටිකක් එනවා. තවම හද හදා ඉන්නේ. දැන් ගොඩක් දුරට ඉවරයි. :)
  • edited November -1
  • edited November -1
    dnnam supiri tnx
Sign In or Register to comment.