O/L පේපර් එකක ගානක්

edited October 2019 in Ordinary Level

නේවාසිකාගාරයක සිටින ලමුන් 20 දෙනෙක් සදහා දින 12කට ප්‍රමාණවත් ආහාර ඇත. ලමුන් 4 දෙනෙක් වැඩි වුව හොත් තිබෙන ආහාර දින කීයකට ප්‍රමාණවත් වේද?

 

මේක හදන්නෙ කොහොමද?

Tagged:

Best Answer

Answers

  • edited November -1
    12*24/20 = 10 days

  • edited August 2014
    @pramindu kiyapu eka nam waradiy neda? E widihata karahama 10 days enne nane :-O
  • edited November -1
    no. of days will be sufficient =  20 x 12 / 24
                                             =  10 days
Sign In or Register to comment.