Avatar

Messa

Messa

නිසග අර්ධ සන්නායක වල නිදහස් ඉලෙක්ට්‍රෝන සහ කුහර යන දෙවර්ගයම විද්යුත් සන්නායකතාවට දායක වෙනවලු. අනික් සන්නායක වලත් වෙනවද දන්නෑ...

About

Username
Messa
Joined
Visits
298
Last Active
Roles
Student
Points
12

Activity

  • නිසග අර්ධ සන්නායක වල නිදහස් ඉලෙක්ට්‍රෝන සහ කුහර යන දෙවර්ගයම විද්යුත් සන්නායකතාවට දායක වෙනවලු. අනික් සන්නායක වලත් වෙනවද දන්නෑ...
    June 2015
  • නිසග අර්ධ සන්නායක වල උෂ්ණත්වය වැඩි වෙනකොට නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට කුහර සංඛ්‍යාව දරන අනුපාතය නියතව පවතිනවලු.
    June 2015
  • කෘෂ්ණ වස්තුවක උෂ්ණත්වය වැඩි වෙනකොට ඒකෙන් විමෝචනය කරන විකිරණයේ තීව්‍රතාවය වැඩි වෙනවලු. තරංග ආයාමය අඩු වෙනවලු.
    June 2015
  • රික්තයේදී X-කිරණ ආලෝකයේ වේගයෙන් ගමන් කරයි.
    X-කිරණ ස්ඵටික දැලිසක් මඟින් විවර්තනය කළ හැකිය.
    X-කිරණ මගින් ප්‍රකාශ විද්‍යුත් ආචරණය ඇති කළ හැකිය.
    X-කිරණ මගින් වායුවක් අයනීකරණ කළ හැකිය.
    June 2015
  • ධ්වනියේ ගුණය රඳා පවතින්නේ එහි උපරිතාන පැවතීම මත ලු.
    June 2015
  • උෂ්ණත්වමිතිය නම් හොඳා. තාපමිතිය නම් අවුල අවුල වගේ.
    August 2014
  • Messa joined.
    Welcome Aboard!
    September 2013