බල සමතුලිතතාවය

edited November -1 in Advanced Level

බල සමතුලිතතාවය ගණන් ටිකක්‌ දාන්න පුලුවන්ද ඔයාලා ළග තියෙන......................................................

Answers

  • edited November -1
    එකිනෙකට 15m ඈතින් තිරස් රේඛාවක පිහිටි ලක්ශ්‍ය දෙකකට සම්බන්ධ කොට ඇති 9m හා 12m දිග සැහැල්ලු තන්තු දෙකක් මගින් ස්කන්ධය 50kg වන ලක්ශ්‍යාකාර වස්තුවක් එල්ලා තිබේ. වස්තුව සමතුලිතතාවයෙන් ඇත්නම් ඒ ඒ තන්තුවේ ආතතිය සොයන්න.

    (මේ වගේ ගණන්ද ඕනේ ? )
  • edited November -1

    Naha Naha ara Sunil sir denne advance ganan ewa...............................................



  • edited November -1
    පොඩ්ඩක් ඉන්න දෙන්නම් මදි නොකියන්න :D
  • edited November -1

    (y) 

  • edited November -1

    ආ මෙන්න බාගන්න. ගණන් තියෙනවා 103 ක් :D

  • edited November -1

    103k ............. Hamme ithin

     

  • edited November -1
    හදන තරමට තමයිලු ඕං ඈ... ;))
  • edited January 2015

    කවුද කියන්නේ????????????

  • edited November -1
    ඒක ඉතින් ඔය හැමෝම කියන කතාවක්නේ... ;))
  • edited November -1

    meke answers thiyenawada? thibbanam hodayi.

Sign In or Register to comment.