ඇල්ෆා කිරණ මට්ටමින් පාඩම් කරන්නේ කොහොමද?

scrscr Member
අපේ සැර් කෙනෙක් කීවා ඇල්ෆා කිරණ මට්ටමින් පාඩම් කරන්න පුලුවන් එත් ක්‍රමය කියුවේ නැහැ නෙට් එකේ ඔකෝම තියෙන්නේ englush වලින් එකයි සීන් එක දන්න කෙනෙක් කියන්න

Comments

  • හෑ... ඒ මොකක්ද ඒ...? :-??
  • scrscr Member
    ඔය ඇල්ෆා බිටා තීටා කියලා ඔලුවෙන් තරංග වගයක් පිට වෙනවලු bro එ ම මොක්කද සීන් එකක් /:)
  • එහෙම මොකක්ද හුටපටයක් නම් අහලා තියෙනවා. ඒත් ඒවායින් කොහොමද පාඩම් කරන්නේ.... :-O
  • MessaMessa Student
    Accepted Answer
    ඒ.. මේ.. මේක බලන්නකෝ... :)



  • ShashindaShashinda Student
    edited April 2015

    Sorry wenna one singlish valin type kalata.. :D

    **********************************************************************************************************************

    Alpha kirana mattamin padam karanava kiyanne machoo E e velavata apita athi wena eka eka sithivili valata adalava ape molayen nikuth karana tharanga ratavala sankyathaya. Sankyathaya vadima eka aduma eka vage deval nam mata me velave mathaka ne. 

    Habai padam karanne hodatama galapenne alpha mattamata molaya thiyena velavata..

    Alpha mattamata hitha nikanma yomu wenava padam karaddi bhavana karaddi vage eka deyak gana hitha hitha inna velavata.. Oya eka eka samahara velavata katha karath ahenne nathuva kalpana kara kara inne hitha oya wage sankyathaya adu range ekakata lan wunama.

    Padam karannath eka hodatama galapenava.. Habai thaniyen padam karaddi.. Anika e velavata yati hithai udu hithai athare thiyena parathare hodatama adu venava.. E velavata padam karanava eva lesiyenma yati hitheth thanpath wenava... Ethakota padam karana deval supiriyata mathak wenava.. One velavata.. (අත්දු‍ටුයි ප්‍රත්යක්ෂයි..:D )   

    (Me mage 1 veni comment eka... Singlish valin damma eka aulak veida danne ne.

    8-X   

    8-X

    8-X  

    8-X  

    8-X  

    8-X  )

Sign In or Register to comment.