සක්‍රියතා ශේණිය මතක තියාගන්න කවියක් ඔනේ
                    කවුරු හරි සුපින්වතෙක් මට සක්‍රියතා ශේනිය මතක තියාගන්න පුලුවන් අර පොට්ට සොමේ කැලේ මැරිලා වගේ කවියක් කියන්නකො  
                
                             
                Best Answer
- 
            කවි නම් ගොඩක් තියනවා...... පොට්ට(K) සෝමයි(Na) කැහැටු(Ca) මැගියයි(Mg) ඇලිස්(Al) සින්කියි(Zn) 6 දෙනයි යකඩ(Fe) ටිකකට(Sn) ලෙඩා(Pb) තඹ(Cu) කර රසදියේ(Hg) ඇති සිල්වියයි(Ag) PTකරමින්(Pt) ගෝල්ඩ්(Au) මෙඩලය සොයන 14ම දඟයි........      K - Na - Ca - Mg - Al - Zn - Fe - Sn - Pb - H - Cu - Hg - Ag - Pt - Au *සක්‍රීයතා ශ්‍රේණියේ Cu තියෙන්නේ H වලට වඩා පහළින් කියලා මතක තියා ගන්න.ඒ නිසා Cu ජලය සමග ප්‍රතික්‍රියා කරලා H2 පිට කරන්නෑ....... L-) H ට ඉහළින් තියන සියළු ලෝහ H2O(සිසිල්/උණු/වාශ්ප) සමඟ ප්‍රතික්‍රියා කරලා H2 පිටකරනවා. 
 
                             
                            

Answers
සෝඩියම්ගෙ ඉදන් ඉතුරු ටිකට නම් කවියක් තියනව හැබැයි ප්‍රසිද්ධ ස්ථාන වල කියන්න බෑ.(අසබ්‍යයයි)
 හැබැයි ප්‍රසිද්ධ ස්ථාන වල කියන්න බෑ.(අසබ්‍යයයි) 