සංයුක්ත ගණිතයේ , ත්‍රිකෝණමිතියට අදාල ගැටලු වලට පිළිතුරු ඕන.

edited October 2019 in Advanced Level
සංයුක්ත ගණිතයේ , ත්‍රිකෝණමිතියට අදාල මේ පහල ගැටලු වලට පිළිතුරු ඕන.

1 ) අපෝහනය කරන්න කියන එකේ තේරුම මොකක්ද ??

2 ) ( Sin r + Cos r ) ( tan r + cot r ) = Sec r + Cosec r බව අපෝහනය කරන්න.

3 ) මුල 1 - Sin r / මුල 1 + Sin r = ec r - Tan r බව පෙන්වන්න.

4 ) Sin ( 90 + 2 ) - Cos(2fai - r ) - Sin ( 3fai/2 - r + Cos ( 180 - r ) = 0 සාධනය කරන්න.

5 ) Sin8 r - Cos8 r = ( Sin2r - Cos2r ) ( 1 - 2Sin2rCos2r )
Tagged:

Best Answers

  • edited November -1 Accepted Answer
    අපෝහනය කරන්න කියන්නේ... සාධනය කරන්න කියන එකමයිද කොහෙද නේද?
    මාත් හරියටම නම් දන්නේ නෑ.

    Madura dictionary එකේ නම් තිබුණේ තර්කණය, අඩු කිරීම, අනුමිතිය, උද්ධාරය, නිගමනය වගේ වචන :D

    අපේ maths සර් දවසක් කිව්වා ඔය වචනේ තේරුම..... මට මතක නෑනෙ. ලියාගන්නත් කිව්ව මම ලියාගත්තෙ නෑ... අයියෝව් ~X(
  • edited November -1 Accepted Answer
    @yasas ;අයියා නම් දන්නවා ඇති අනිවා...
  • edited November -1 Accepted Answer
    අපොහනය කියන්නෙ සාදනය කරපු දෙයක් බාවිතා කරල වෙනත් දෙයක් ඔප්පු කිරීම.
  • edited November -1 Accepted Answer
    ගණන් ටික තියන විදිය පැහැදිලි මදිනෙ. පුළුවන්නම් photo 1ක් දාන්න.
    :O
  • edited November -1 Accepted Answer
    5 ) Sin8 r - Cos8 r = ( Sin2r - Cos2r ) ( 1 - 2Sin2rCos2r )

    L.H.S= (Sin4 r)2 - (Cos4 r)2
    (Sin4 r - Cos4 r)(Sin4 r + Cos4 r)
    {(Sin2 r)2 - (Cos2 r)2} (Sin4 r + Cos4 r)
    {(Sin2 r - Cos2 r)(Sin2 r + Cos2 r)} * (Sin4 r + Cos4 r)
    {(Sin2 r - Cos2 r)* 1} * (Sin4 r + Cos4 r)
    (Sin2 r - Cos2 r) {(Sin2 r + Cos2 r)2 - 2Sin2 rCos2 r}
    (Sin2 r - Cos2 r)(1-2Sin2rCos2r )
  • edited November -1 Accepted Answer
    :-? ගණන් දාන්න යද්දී හෙන අවුල් නේද... මම මොකක් හරි කරන්න බලන්නම් ඒකට... :-B
  • edited November -1 Accepted Answer

    =D>
  • edited November -1 Accepted Answer
    2නි එක හදන්න තියෙන්නේ ඊට කලින් තිබු එකෙහි භාවිතයෙන්.එයයි අපෝහනය යනු.එනම් පෙර තිබු ප්‍රතිපලය භාවිතයෙන්.
    3 ප්‍රතිබද්දයෙන් උඩයට ගුනකරන්න.නිකන්ම උත්තරය ලැබේ.
    4.සෑහෙන්න බොන්න ඕනි ප්‍රශ්නයක්.පැහැදිලි නැත
    5.වර්ග 2ක අන්තරේට අරන් සුළු කරගෙන යද්දී නිකන්ම එනවා. cos^2 + sin^2 = 1 භාවිත කරන්න.

Answers

  • edited November -1
    @Messa - Hri Hri , ekata aulak na.

    @Messa and @Lishan - Thank U Very Much Sahola !! :)

    Meke 3 , 4 , 5 ganan tika hadanna Dannawada ??
  • edited November -1
    @Yasas - Dan Photo danna ona nane.

    Thank U Very Much Udaw karata !! :)

    @Madu - Ela Ela !! :D
  • edited November -1
    @Lahiru - Thank U Very Much udaw karata !! :)
  • edited November -1

    @yasas @Student

    ඔන්න ලේසියෙන්ම ගණන් දාන්න ක්‍රමයක් ඇටෙව්වා. :D බලන්නකෝ ඒක පාවිච්චි කරලම. හොඳද කියලා. :)

    image

  • edited November -1

    Sin(\pi/2+r)-Cos(2\pi-r)-Sin(3\pi/2-r)+Cos(\pi-r)=0

    L.H.S.= cosr - cos r + cos r - cos r

              = 0

                  ; sin(\pi/2+\Theta) = cos\Theta

                  ; cos(2\pi-\Theta) = cos \Theta

                  ; sin(3\pi/2-\Theta) = - cos \Theta

                  ; cos(\pi-\Theta) = -cos \Theta  මේවා නිසා formula එක = 0 වෙනවා

Sign In or Register to comment.