මොනවද මේ මූල කියන්නේ ඇත්තටම? අතාත්වික මූල! තාත්වික මූල! මොනවද මේ.....

edited October 2019 in Advanced Level
අනේ දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් මතක් කරලා දෙන්නකො මට මොනවද මේ "මූල" කියන්නේ කියලා.......... :-??
එතකොට "අතාත්වික මූල", "තාත්වික මූල" මොනවද කියලා....... 
මට නිකන් මඤ්ඤං වගේ....... ~X( 
Tagged:

Best Answers

  • edited November -1 Accepted Answer
    මූල කියන්නෙ මචන් සමීකරණයකට ගන්න පුලුවන් විසදුම් වලට.සරල සමීකර්ණයකට ගන්න පුලුවන් විසදුම් එකයිනෙ බන්. එතකොට සරල සමීකර්ණයක මූල එකයි තියෙන්නෙ. :)] වර්ග සමීකරණයකට විසදුම් දෙකක් තියනවා. එනිසා වර්ග සමීකරණයක මූල දෙකක් තියනවා.මූලය අතාත්වික නම් එවාට අතාත්වික මූල කියනවා.මූලය තාත්වික නම් එවාට තාත්වික මූල කියනවා . ;)
  • edited November -1 Accepted Answer
    ඔව් ඔව් එවා තමා බන් මූල(විසදුම්). :)>-
  • edited November -1 Accepted Answer
    mehema hithanna. x+4=8 kiyanne sameekaranayak. meke x=4 ne. eka thama sameekaranaye mulaya. enam wisanduma.
    warga purnayen labenne a sameekaranayata adala pilithuru. thathwika mula kiyanne 1 indan ananthaya dakwa onama number ekak. athathwika kiyanne - numbers wala warga mula thiyana sankya

Answers

  • edited November -1
    @Nipuna_Ayeshan හරි හරි... :-? ලාවට වගේ තේරුණා මට.... 
    ඒ කිව්වේ මචං සමීකරණය විසඳුවාට පස්සේ එන විසඳුමටද මූල කියන්නේ? 
    එතකොට අර වර්ග පූරණයෙන් එහෙම විසඳුවහම උත්තර දෙකක් එන්නෙ අන්තිමට මේක හෝ මේක කියලා.... ඒවටත් මූල කියලද කියන්නේ....?
  • edited November -1
    Nipuna_Ayeshan අලි අලි අලි..... \:D/ ගොඩා................ක් තෑන්ක් යූ එහෙනම් ඈ...... :-* 
  • edited November -1
    @lishan ;දැන් තමයි හරියටම තේරුම් ගියේ....... ගොඩක් ස්තූතියි සර් කියලා දුන්නට ^:)^
Sign In or Register to comment.