physics

gayanpradeepgayanpradeep Student
edited June 2014 in Advanced Level
වස්තුවක් පෘතුව් මට්ටමේ සිට ප්‍රවේගයකින් සිරස්ව ඉහළට ප්‍රක්ෂේපනය කරන ලදි.එය එහි පථයේ ඉහළම ලක්ෂයේදි ස්කන්දය 2m සහ m බැගින් දෙකකට පිපිරි ගිය අතර ස්කන්දය 2m වු කැබැල්ලට තිරස් දිශවට 10ms-1 ප්‍රවෙගයක් අයත් වන බව සොයා ගන්නා ලදි.කැබැලි දෙක බිම වැටෙන ස්ථාන දෙක අතර පරතරය වන්නේ??????
Tagged:

Comments

Sign In or Register to comment.