අනෙ අයියලා මට ජ්යමිතිය පඩමෙ සාදයනය කරන හටි පොඩ්ඩ්ක කියල ඩෙනවද.. මට එක හරියට තෙරෙන්නෙ නහ.. ප්ලිස්..

edited October 2019 in Ordinary Level
අනෙ අයියලා මට ජ්යමිතිය පඩමෙ සාදයනය කරන හටි පොඩ්ඩ්ක කියල ඩෙනවද.. මට එක හරියට තෙරෙන්නෙ නහ.. ප්ලිස්..
Tagged:

Answers

  • edited November -1
    මල්ලි මුලින්ම ගාන හොදට බලලා තේරුම් ගන්න මොකක්ද කරන්න ඔනි කියලා, සාධනය කල යුත්ත දිහා බලලා ඒකට යන්න කොහොම හරි
  • edited November -1
    Ayye Gananak Dala eka mata pahadili karanawada? Piyawaren piyawara.... eka liyaganna widiya.
  • edited October 2013
    malli ganak dannako 

  • edited November -1
    ඔය මොකක්ද අෆ්ෆේ.. ඕකෙ ජ්‍යාමිතිය ගානක් නෑනේ කොල්ලෝ.........
  • edited November -1
    image
  • edited November -1
    meke api liyana widiya saha... salakilimath wiya yuthu dewal gana poddak kiyanawada?
  • edited November -1
    දත්තය : AB යනු C කේන්ද්‍රය වූ වෘත්තයක විෂ්කම්භයකි. AD//CE වන පරිදි, වෘත්තය මත AB රේඛාවෙන් එකම පැත්තෙහි D සහ E ලක්ෂ්‍ය පිහිටයි.

    ඕක ඉතින් තව පුලුවන් තරම් කෙටි කරලා ලියලා දාන්න.

    සා.ක.යු : DCE = BCE බව

    ඊට පස්සේ ඉතින් "සාධනය" කියලා ලියලා DCE = BCE බව ඔප්පු කරලා පෙන්නන්න....

    සාධනය :

    ඔය පිළිවෙලට තමයි මට මතක විදිහට ලියන්න ඕනේ.........
  • edited November -1
    Messa නිර්මාණය ඕනේ නම් දාන්න තියෙනවා.. :D
    මෙහෙම එකක් තියෙනවා... ඔය විදියට ලියන්නේ නැතුව පෙළක් ගණන් සාදනය කරලා තියෙනවා... :?
  • edited November -1
    ඔව් ඉතින් මොකක් හරි නිර්මාණයක් කරනවා නම් ඒකත් ලියලා දාන්න ඕනේ.... :D

    ඔප්පු කරන්න කියලා තිබුණොත් එහෙම ඕවා ලියන්න ඕනෙ නැද්ද කොහෙද....
    සාධනය කරන්න කියලා තිබුනොත් විතරද කොහෙද ඕක ලියන්න ඕනේ...
    මට හරියටම මතක නෑ ඒ සීන් එක. teacher කෙනෙක්ගෙන්ම ඇහුවා නම් හරි.
    නැත්නම් බව පෙන්වන්න කියලා තිබුනොත්ද මන්ද.
    ෂුවර් නෑ ඒක නම් මට.
  • edited November -1
    @Podda බව පෙන්නන්න කියල තිබ්බත්, සාධනය කරන්න තියල තිබ්බත් අනිවාර්යෙන් සාදනය කරන්න ඕනේ.............. :-B
  • edited November -1
    මේක පරණ Disscution එකක්. ඒකට තමා මේ Reply වැටිලා තියෙන්නේ.. මොනවා වුනත් Thankz. ඒවා දැන් ඔක්කොම හරි දැන්.. දැන් A/L කරන්න අරනුත් කාලයක් වෙනවනේ.. :)
Sign In or Register to comment.