සමුච්චිත සංඛ්‍යාත චක්‍රය අදින හැටි කියලා දෙන්නෝ...!

edited October 2019 in Ordinary Level
මෙන්න මේකේ සමුච්චිත සංඛ්‍යාත චක්‍රය ප්‍රස්ථාර කොළයේ අදින හැටි කියලා දෙන්නකෝ.. පුළුවන් විදියට උදව් කරන්න.... මන් එක අදින්න දන්නවා... එත් එක ප්‍රස්ථාර කොළයේ අදින්න දන්නේ නැහැ... පොඩ්ඩක් කියල දෙනවද?
මෙන්න ගණන...

image

වගුවේ හිස්තැන් දෙකටම එන්නේ 10.. :D
Tagged:

Best Answers

Answers

  • edited October 2013
    මේකට පුළුවන් විදියට උදව කරන්නෝ... ප්‍රස්ථාර කොළයක් ඇදල දානවද?
  • edited October 2013
    පැහැදිලි කිරීමකුත් කරනවානම් ගොඩක් හොදයි... @Messa @ALL
  • edited November -1
    අයියෝ! මතකත් නෑ කොල්ලෝ මේව. 
  • edited November -1
    isuruchathuranga හ්ම්ම්... මට ලකුණු කරගන්න.. පුලුවන්.. එත් ප්‍රස්ථාර කොළයක කරද්දී අමාරුයි... දැන් මේකේ 2,5,10,20... ප්‍රස්ථාරයේ ලකුණු කරන්නේ කොහොමද? ප්‍රස්ථාරයේ මන් කුඩා කොටු 10ක් අරන් 10 අගය ලකුණු කල... එක වැරදි වෙන්න ඇති... දැන් මට 2,5 ලකුණු කරගන්න බැරිව ඉන්නේ... :)
  • edited November -1
    ida thiye nm Y akshaye kuda kotu 5k 1kk lesa ganda ethakota lesi :)>-
  • edited November -1
    කුඩා කොටු 5ක් එකක් කියලා වගේ ගන්න. තවත් ඉඩ තියෙයි නම් කුඩා කොටු 10ක් එකක් කියලා ගන්න.
    ඉස්කෝලේ කියලා දුන්නේ නැද්ද ඕක ලකුණු කරන හැටි? ඕක 10දී විතරනේ කියලා දෙන්නේ. ප්‍රස්ථාර කොල පාවිච්චි කරන හැටි.... :-?
  • edited November -1
    Messa මන් ඒ දවස් ටිකේ ඉස්කෝලෙ ගිහින් නැහැනේ.. :P . Class එකේ අද තම ඕක කරන්නේ... ඊට කලින් අහල දැනගන්න ඕන වුණා.. past paper කරනවා.. එකෙත් තියෙනවනේ... දන්නේ නැතුව කරන්න බැනේ.. මට ඕක අමතක නිසා තම ඇහුවේ.. බොහොම ස්තුත්යි හැමෝටම..
  • edited November -1
    :)
  • edited November -1
    \:D/
Sign In or Register to comment.